Owඅපෝ මොන කරුමයක් ද මේ මුන් කසියා ගස්සලා ම මිනිසුන්ව මරයි
අපෝ මොන කරුමයක් ද මේ මුන් කසියා ගස්සලා ම මිනිසුන්ව මරයි
කන්ඩ නැ කියල අඩ අඩා උන් නේද මේ අරක්කු නැ කියල අඩන්නෙ.
අංකල් හැම මඟුලකට ම හොට දාන්න නැතුව පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්නවා වදයක් නොවීකන්ඩ නැ කියල අඩ අඩා උන් නේද මේ අරක්කු නැ කියල අඩන්නෙ.![]()
![]()
![]()
ඔච්චරම ඕනනම් ගෙනල්ල තියාගන්ඩ එපැයි කලින්ම, ටෝක්ස් විතරයි ඉතින් පොල් තෙල් කාලක් ගන්ඩ බැ කියල අඩපු උන් අරක්කු ගන්ඩ කතාව..බේබද්දෝ බෙල්ල කඩාගෙන හරි හොයන් ගිහින් ගහනවා. ඉදලා හිටලා ආතල් එකේ ගහපු එවුන්ට තමා බඩු වෙලා තියෙන්නේ. ඔන්ලයින් ඕඩර් කරන්න දීලා බලන්න තිබ්බා මොකද වෙන්නේ කියලා.. ඈත්තටම සමහර එවුන්ට බොන්න නෑතිව පට්ට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නේ.. ලන්කාවේ නීති විරෝදී දෙයක් නෙමේනේ.

ඈත්තටම උන් හිටියා නම් මේ වෙනකොට බොන්න පුලුවන් තත්වයක් තියෙයි කියලා හිතෙනවද? එහෙනම් සිරා අනිවා බොන්න දෙන්නේ නෑ.. රනිලා ගේ ටීම් එක බොන්න දෙන්නම හදනවා.. දයාසිරියා ඈවිත් ඩිස්කේ අම්මට ඩිස්කේ කියලා බීමේ ආදීනව කියනවා.. ගම්මන්පිලයයි විමලයයි පලු අරිනවා බොන්න දෙන්නේ නෑ කියලා.. බෑසිල් ඈමරිකාවට වෙලා බොනවා..මන්ගල සෑර් හිටිය නන් බොන්ඩ තිබ්බ,
පොර ඉස්සර 10 වෙනකන් බාර් ඇරල තියන්න සෙට් කරා.
හැම ත්‍රෙඩ් එකේම එකම බයිලේ ගහන්නේ නැතුව පව් නොදී ඉන්නවද.ඔච්චරම ඕනනම් ගෙනල්ල තියාගන්ඩ එපැයි කලින්ම, ටෝක්ස් විතරයි ඉතින් පොල් තෙල් කාලක් ගන්ඩ බැ කියල අඩපු උන් අරක්කු ගන්ඩ කතාව..![]()
![]()