Online අරක්කු වලට රජය අවසර නොදෙයි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Screenshot-2021-06-16-23-19-14-99.jpg

    Ada
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    බේබද්දෝ බෙල්ල කඩාගෙන හරි හොයන් ගිහින් ගහනවා. ඉදලා හිටලා ආතල් එකේ ගහපු එවුන්ට තමා බඩු වෙලා තියෙන්නේ. ඔන්ලයින් ඕඩර් කරන්න දීලා බලන්න තිබ්බා මොකද වෙන්නේ කියලා.. ඈත්තටම සමහර එවුන්ට බොන්න නෑතිව පට්ට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නේ.. ලන්කාවේ නීති විරෝදී දෙයක් නෙමේනේ.
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    කන්ඩ නැ කියල අඩ අඩා උන් නේද මේ අරක්කු නැ කියල අඩන්නෙ. :lol: :lol: :lol:
    අංකල් හැම මඟුලකට ම හොට දාන්න නැතුව පොඩ්ඩක් පැත්තට වෙලා ඉන්නවා වදයක් නොවී 🙂
     
    • Like
    Reactions: CAPITHAN

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බේබද්දෝ බෙල්ල කඩාගෙන හරි හොයන් ගිහින් ගහනවා. ඉදලා හිටලා ආතල් එකේ ගහපු එවුන්ට තමා බඩු වෙලා තියෙන්නේ. ඔන්ලයින් ඕඩර් කරන්න දීලා බලන්න තිබ්බා මොකද වෙන්නේ කියලා.. ඈත්තටම සමහර එවුන්ට බොන්න නෑතිව පට්ට ස්ට්‍රෙස් වෙලා ඉන්නේ.. මිනිස්සුන්ගේ අවශ්‍යතාවයක් නේ.. ලන්කාවේ නීති විරෝදී දෙයක් නෙමේනේ.
    ඔච්චරම ඕනනම් ගෙනල්ල තියාගන්ඩ එපැයි කලින්ම, ටෝක්ස් විතරයි ඉතින් පොල් තෙල් කාලක් ගන්ඩ බැ කියල අඩපු උන් අරක්කු ගන්ඩ කතාව.. :lol: :lol:
     
    • Like
    Reactions: MySelf99

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන්ගල සෑර් හිටිය නන් බොන්ඩ තිබ්බ,
    පොර ඉස්සර 10 වෙනකන් බාර් ඇරල තියන්න සෙට් කරා.
    ඈත්තටම උන් හිටියා නම් මේ වෙනකොට බොන්න පුලුවන් තත්වයක් තියෙයි කියලා හිතෙනවද? එහෙනම් සිරා අනිවා බොන්න දෙන්නේ නෑ.. රනිලා ගේ ටීම් එක බොන්න දෙන්නම හදනවා.. දයාසිරියා ඈවිත් ඩිස්කේ අම්මට ඩිස්කේ කියලා බීමේ ආදීනව කියනවා.. ගම්මන්පිලයයි විමලයයි පලු අරිනවා බොන්න දෙන්නේ නෑ කියලා.. බෑසිල් ඈමරිකාවට වෙලා බොනවා..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔච්චරම ඕනනම් ගෙනල්ල තියාගන්ඩ එපැයි කලින්ම, ටෝක්ස් විතරයි ඉතින් පොල් තෙල් කාලක් ගන්ඩ බැ කියල අඩපු උන් අරක්කු ගන්ඩ කතාව.. :lol: :lol:
    හැම ත්‍රෙඩ් එකේම එකම බයිලේ ගහන්නේ නැතුව පව් නොදී ඉන්නවද.

    මාර කරුමයක් උනානේ තමුසේ. ත්‍රෙඩ් එකක් දාපු ගමන් එකේ වාත වෙන්න එනවා.