Online ආදායම් බලපත්‍රය

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,766
    9,864
    113
    දැන් renew කරන්න කීයක් යනවද සම්පූර්ණ. දුම් සහතිකයටත් එක්ක
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Call 1919 and complain
    මචන් මේ විදියට 1919ට රාජ්ය සේවයේ පැමිණිලි දාන්න පුළුවන්ද? මම පාස්ෆොට් එක renew කරන්න බාර දුන්නේ අගෝස්තු 20 විතර, finger Print අගෝ 27 දුන්නා. තාමත් පාස්පෝට් එක නෑ. දැන්මාස 05ට වැඩියි. :no:
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    565
    100
    43
    මචන් මේ විදියට 1919ට රාජ්ය සේවයේ පැමිණිලි දාන්න පුළුවන්ද? මම පාස්ෆොට් එක renew කරන්න බාර දුන්නේ අගෝස්තු 20 විතර, finger Print අගෝ 27 දුන්නා. තාමත් පාස්පෝට් එක නෑ. දැන්මාස 05ට වැඩියි. :no:
    Mn hithanawa complain ekak dammoth hari yai kiyala