මචංලා..රෙවනියු ලයිසන් එක ඔන්ලයින් දැම්මේ ගිය අවුරුද්දෙ 11 වෙනි මාසෙ.. හෙට එක්ස්පයර් වෙනව ටෙම්පරි එක.. ලයිසන් එකේ ඔරිජිනල් එක ආවෙ නෑ ගෙදරට.. මොකක්ද දැන් කරන්න ඕනා? මාලිගාවත්තෙ rmv එකට කෝල් කරා..උදේ ඉඳලා ගන්නවා.. ආන්සර් කරන්නෙ නෑ උන්.. මොකක්ද කරන්න පුලුවන්...?