Online ක්‍රෙඩිට් කාඩ් payments block කරලද

Fire1994

Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බ්ලොක් බන් මම ගුගල් එකට ගෙවන්න ගියා declined කියලා ආවා.
    කොහොමද ආතල් එක සින්හල්ලුන්ට .ආයෙ premium service එකක් වත් ගන්ඩ වෙන් නෑ .ගල් යුගයට යන්ඩ වෙන්නෙ 😃😃😃
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහොමද ආතල් එක සින්හල්ලුන්ට .ආයෙ premium service එකක් වත් ගන්ඩ වෙන් නෑ .ගල් යුගයට යන්ඩ වෙන්නෙ 😃😃😃

    😅 2030 වෙනකන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    doller na ban. owata gewanna denne na blocked.
    Web Card බ්ලොක් කරයි ද ? එහෙම උනොත් වෙබ් හදන උන් අරවට මේවට ගෙවන්නේ කොහොමද ?
     

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    බෑන්ක් එකට කතා කරලා අහපන් කාර්ඩ් එකෙන් ඉන්ටර්නැෂනල් පේමන්ට් කරන්න බැරිද කියල
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    Web Card බ්ලොක් කරයි ද ? එහෙම උනොත් වෙබ් හදන උන් අරවට මේවට ගෙවන්නේ කොහොමද ?

    ewata machan ubala hamba karana salli mehe genna epa.

    paypal wala ho payoneer wage ewa wala tiyaganin.
    ewayen services buy karapan.

    mehe card walin gewana eka sampurnen nawathi doller nati nisa.
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    ඔය යන්නේ අපේ ඩොලර් පුතා...
    කටු කන වහලෙක් කියනවා ඇහුනා
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    මගෙ BOC DEBIT කාර්ඩ් එකක්..දැන් Aliexpress පේමන්ට් එකක් කරා...අවුලක් නෑනෙ🤔🤔🤔