online ද ප්‍රවේසමින් !

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මාස දෙකක් නන් දැන් අරූූ වියදන් කරලත් ඇති
    ඔක හම්බෙන්නෑ බං
    උබ කොමර්ෂල් නෙමේ බීඔසී කතාකරල බලන්න
    උන්ට කියන්න සීන් ඒක
    මෙහෙ කව්රුවත් නැද්ද?
    පව්ලේ කෙනෙක් යවල බලන්න
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    මාස දෙකක් නන් දැන් අරූූ වියදන් කරලත් ඇති
    ඔක හම්බෙන්නෑ බං
    උබ කොමර්ෂල් නෙමේ බීඔසී කතාකරල බලන්න
    උන්ට කියන්න සීන් ඒක
    මෙහෙ කව්රුවත් නැද්ද?
    පව්ලේ කෙනෙක් යවල බලන්න
    නැහැ මචන්ලා ..
    ACCOUNT එකේ සල්ලි HOLD කරලා කියලා .
    COMMERCIAL එකෙන් කිව්වා ...
    BOC මෙහෙ ඉන්නේ එකාට කියලා HOLD කලා ඌ කිව්වා සල්ලි HOLD කියලා
    BOC BRANCH එකට කතා කලාම කියනවා COMMERCIAL එකෙන් තමා REQUEST එවලා BANK හරහා කරන්නේ කියලා .
    COMMARCIAL එකෙන් කියනවා තාම REFUND උනේ නැහැ කියලා ..
    ඒකනේ ප්‍රශ්නෙ ....
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    උබට කිසිම නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ...
    උබගෙන් සිද්ද වෙච්ච දෙයක් නිසා...
    boc එකට ලිකිතව පැමිණිල්ල දැම්මනම් . අදාල පුද්ගලයාට කියල මුද්ල අරගනියි....
    ඌ සල්ලි අරගෙන නම් කරන්න කිසිම දෙයක් නැහැ...(උගේ එකවුන්ට් එකෙත් අයකරගන්න කරම් මුද්ල් නැතිනම්)
    සල්ලි ආපු එකා කිව්වොත් සල්ලි වියදම් උනා කියල කරන්න දෙයක් නැහැ..
    උගේ එකවුන්ට් එක හෝල් කරල ඇත්තේ දැන්....
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නැහැ මචන්ලා ..
    ACCOUNT එකේ සල්ලි HOLD කරලා කියලා .
    COMMERCIAL එකෙන් කිව්වා ...
    BOC මෙහෙ ඉන්නේ එකාට කියලා HOLD කලා ඌ කිව්වා සල්ලි HOLD කියලා
    BOC BRANCH එකට කතා කලාම කියනවා COMMERCIAL එකෙන් තමා REQUEST එවලා BANK හරහා කරන්නේ කියලා .
    COMMARCIAL එකෙන් කියනවා තාම REFUND උනේ නැහැ කියලා ..
    ඒකනේ ප්‍රශ්නෙ ....

    ඉතින් බං කමර්ෂල් ඒකට කිපං බීඔසී රිෆන්ඩ් කරන්නෑ උන් හොල්ඩ් කරල තියෙන්නේ
    කමර්ෂල් ඒකෙන් රික්වෙස්ට් ඒකක් ඒනකන් කියලා
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    උබට කිසිම නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න බැහැ...
    උබගෙන් සිද්ද වෙච්ච දෙයක් නිසා...
    boc එකට ලිකිතව පැමිණිල්ල දැම්මනම් . අදාල පුද්ගලයාට කියල මුද්ල අරගනියි....
    ඌ සල්ලි අරගෙන නම් කරන්න කිසිම දෙයක් නැහැ...(උගේ එකවුන්ට් එකෙත් අයකරගන්න කරම් මුද්ල් නැතිනම්)
    සල්ලි ආපු එකා කිව්වොත් සල්ලි වියදම් උනා කියල කරන්න දෙයක් නැහැ..
    උගේ එකවුන්ට් එක හෝල් කරල ඇත්තේ දැන්....
    උන් කියනවා REQUEST කලා.
    සල්ලි REFUND වෙන කාලේ කියන්න බැහැලු ..
    දෙපැත්තෙන් බෝලේ පාස් කරනවා
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Yako, uba katha karanna one waradiyata salli dapu bank ekata misak salli kapichcha bank eka nemei, CEFT walin karanne realtime transaction ekak eke verify karanne account # eka, ubata ewelema BOC ekata ganna tibbe. BOC ekata call ekak araganna kiyanna lankave inna ube katahari details tika kiyala un ara wardi account ekata gihipuwa withdraw karala nam kiyanava ewelema kal yanava kiyala ganna. Matath ohoma una HNB ekata skrill eken dapu salli wagayak wena account ekakata gihin 100$.. aphu hambune na habai eka
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    ඉතින් බං කමර්ෂල් ඒකට කිපං බීඔසී රිෆන්ඩ් කරන්නෑ උන් හොල්ඩ් කරල තියෙන්නේ
    කමර්ෂල් ඒකෙන් රික්වෙස්ට් ඒකක් ඒනකන් කියලා
    උන් කියනවා REQUEST කලා.
    සල්ලි REFUND වෙන කාලේ කියන්න බැහැලු ..
    දෙපැත්තෙන් බෝලේ පාස් කරනවා
    ඉතින් බං කමර්ෂල් ඒකට කිපං බීඔසී රිෆන්ඩ් කරන්නෑ උන් හොල්ඩ් කරල තියෙන්නේ
    කමර්ෂල් ඒකෙන් රික්වෙස්ට් ඒකක් ඒනකන් කියලා
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    උන් කියනවා REQUEST කලා.
    සල්ලි REFUND වෙන කාලේ කියන්න බැහැලු ..
    දෙපැත්තෙන් බෝලේ පාස් කරනවා
    බැංකුව සල්ලි දෙන්නෙ අරුගෙන් සල්ලි ගත්තොත් විතරයි...
    සල්ලි වැටිච්ච එකා දෙනකම් ඉවසන්න වෙනවා....
    සමහර විට සල්ලි හම්බ නොවෙන්නත් පුළුවන්....
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උන් කියනවා REQUEST කලා.
    සල්ලි REFUND වෙන කාලේ කියන්න බැහැලු ..
    දෙපැත්තෙන් බෝලේ පාස් කරනවා

    මට transaction එකක් වෙලා අවුරුද්දක් ගියා ආයේ සල්ලි එන්න. ඕක අනිවා එනවා දෙපැත්තම හරි නම්. වෙලාව තමයි කියන්නම බැරි.
     
    • Like
    Reactions: modara

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    salli watuna accont eke aithi karaya salli tika aragena atte,,,eka u danakan ayeh account ekata ubata hambena ekak na