Online වැඩ කරලා මාසෙට $150ට වඩා හොයන්න කැමතිද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ඩොලර් 5ක් කියන්නෙ මූ මේ Fiverr Gig එකක් promote කරගන්න මගුලක් කරන්නෙ.. හිටපියව් මම ඒ ගිග් එක හොයල දාන්නම්. :rofl::rofl:

    DeuB83c.png

    ඔයතියෙන Ratings, orders ; edit කරපුව.
     
    Last edited:

    tifini

    Junior member
  • Feb 12, 2013
    51
    0
    8
    සෑහෙන දවසකට පස්සේ තමා ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් හම්බුනේ... මගේ අන්තිම ත්‍රෙඩ් එක, 'Forex මගින් ස්ථාවර ආදායමක් ගොඩ නගමු' එකට සෑහෙන හොද ප්‍රතිචාර ලැබුනා..:) මට කිසිම දෙයක් ලැබෙන්නේ නැති වුනත් වෙලාව තිබ්බ විදිහට මම හැමෝටම පුලුවන් උපරිමෙන් උදව් කරා....:nerd: (කරපු අය දන්නවා ඒක...) කාට හරි එහෙම උදව් කරන්න බැරි වුනානම් සමාවෙන්න ඕනෙ....:sorry:

    අදත් මම ආවේ සුපිරිම දෙයක් කියන්න...:D ඇත්තම කියනවනම් මේ Method එක මගේ එකක් නෙවෙයි.:rolleyes: මගේ University එකේ ඉන්න එකියක් තමා මට මේක කියලා දුන්නේ...:nerd::rolleyes: (ඒකි එළකිරි එකේ ඉන්නවා මම හිතන්නේ...:baffled::love:)

    කොහොමහරි මම මුලින්ම මේ කෙල්ලව විශ්වාස කොරේ නැහැ (කාටද බන් කෙල්ලො විශ්වාස?:P:rofl:) ඒ නිසා මම මගේ වැඩ අස්සෙම දුන්නා test run එකක් මේ කෙල්ල කිව්ව method එකට... :yes:

    pm me

    අන්තිමට පිස්සු පීකුදු වගේ මට හැම මාසෙම $150+ හොයාගන්න පුලුවන් වුනා දවසට පැය 2ක් විතර වැඩ කරලා..:baffled::yes::D

    මේ තියෙන්නෙ Payment Proof...:P (site එකෙ නම කැපීමට සිදුවිය.. නැතිනම් කෙල්ලගෙන් කන අතගා ගැනීමට සිදුවිය හැක...:rolleyes:)

    111owth.jpg

    මන් හිතන්නේ මේ කෙල්ල මාසෙට $600+ වගේ හොයනවා මේ ක්‍රමයෙන්.:shocked::shocked: (එහෙම තමා කියන්නෙ.. හැබැයි වෙන්න පුලුවන් මොකද මම $150 ක් හෙව්වේ දවසට පැය 2ක් වැඩ කරලනේ...:nerd: )

    හැබැයි කොල්ලනේ මට මේ ගැන වැඩි විස්තර කියන්න අයිතියක් නෑ...:no::sorry: ඇත්තම කිව්වොත් මේ method එක ටිකක් තේරුම් ගන්න ඕන එකක්. (මම කියන්නේ මේක ටිකක් දිග එකක්, සෑහෙන විස්තරයක් තියනවා.. :no:හැබැයි තේරුම් ගත්තම ලේසියි...:yes:)

    අනික මේ කෙල්ලගෙන් අවසර නෑ මට මේක Public දාන්න..:rolleyes::sorry: අනික මේකි තරම් මන් දන්නෙත් නෑ ඒ ගැන විස්තර...:nerd::dull:

    ඒවුනාට මට ඉතින් තනියම කාලා පුරුද්දක් නැහැ..:P. මේක කට්ටිය එක්ක බෙදාගන්නමයි හිත.. (අර Forex ත්‍රෙඩ් එක දැම්මම මට තේරුනා $100ක් කියන්නේ කොච්චර ගොඩක්ද කියල අපි හුග දෙනෙක්ට...:sorry:)

    ඉතින් මට පුලුවන් උදව්වක් කරන්න මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන අයට...:yes: ඒ කියන්නේ අඩුම මාසෙට $150 ට වඩා උපයන්න ආස අය ඉන්නවනම් මට පුලුවන් උදව් කරන්න..:yes::yes:

    හැබැයි මේ method එකට අනිවාර්යෙන් සැපිරිය යුතු අවශ්‍යතා කීපයක් තියනවා..:rolleyes:

    1. Verified Paypal Account එකක් තිබීම... (you must be able to Withdraw money to it)
    2. කඩ්ඩ (English) ලිවීමේ හා කියවීමේ සාමාන්‍ය හැකියාවක් තිබීම...
    3. වැඩ කරන්න උනන්දුව හා කැපවීම තිබීම හා වැඩ කරන keyboard එකක් තිබීම... :P

    එච්චරයි! මේවා තියනවනම් අනිවා අඩුම $150ක් හොයන්න පුලුවන් මාසෙට...

    +++++++++++++++++++++++++++++++++++++++++++++

    ඉතින් මේ Requirements තියනවනම්, මට පුලුවන් ඔයාලට උදව් කරන්න.. හැබැයි ඒකට ඔයාලට $5 වියදම් කරන්න වෙයි... ඒ නිසා මේ අදහසට කැමති අය ඉන්නවනම් විතරක් මට PM එකක් දාන්න... මම බලාගන්නම් ඉතුරු ටික... :)

    In other words - $5ක් invest කරලා මාසෙට අඩුම $150ක් හොයන විදිහ දැනගන්න කැමති අය පමණක් PM කරන්න...

    එහෙනම් ජය වේවා!!

    pm
     
    chaan2us

    Member
    Jan 31, 2011
    5

    give me to also machan.