Online ෆෝන් එකක් ගෙන්නුවා TNT කුරියර් සර්විස් එක හ&#

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එල එල :D redmi note 2 කතා වස්තුව මෙසේ ආරම්භ විය :D

    මගේ එකත් අද ආව , හැබැයි tax නං ගෙව්වේ නෑ :sorry: හොර පාරෙන් තමා ආවේ :sorry:

    උබත් බලල හොඳ review එකක් දාහන් :D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    එල එල :D redmi note 2 කතා වස්තුව මෙසේ ආරම්භ විය :D

    මගේ එකත් අද ආව , හැබැයි tax නං ගෙව්වේ නෑ :sorry: හොර පාරෙන් තමා ආවේ :sorry:

    උබත් බලල හොඳ review එකක් දාහන් :D

    මොකක්ද බන් උඹ කියන හොර පාර , උඹට ඔක්කොම කීයක් ගියාද
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    මචන් උඹට ෆොනේ එකට හරියටම කීයක් ගියාද?
    ෆෝන් එකේ Performance කොහොමද?
    Heat වෙනවද ?
    කැමෙරා දෙකෙන්ම ෆොටෝස් අරගෙන upload කරපංකෝ
    Xioami වල playstore වැඩ නේද
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මොකක්ද බන් උඹ කියන හොර පාර , උඹට ඔක්කොම කීයක් ගියාද

    වැඩි වෙනසක් නෑ ඉතින් Singapore post එකෙන් ආවේ, ඒක free , කස්ටම් එකෙන් tax වදින්නේ නැති වෙන්න gift එකක් විදිහට note එකක් දාල ගෙන්න ගත්තේ .. මට 26ක් වගේ ගියේ ! හැබැයි එන්න නං පරක්කු උනා :baffled:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    උබට සැටිස් නම් එච්චරයි.. දැන් ඔකට වැල එහෙම දාන්න එපා. කුදලන් යයි..

    අගය කරනවා උබ ටැක්ස් ගෙවලා ලීගල් විදියට ගත්තු එක ගැන.

    machan den mage lagath tiyenawa tax gewala gattu phones.. but, customs eke mewage serial ehema record tiyaganne na ne ban.. ethakota legal illegal case na ne ban :oo:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,410
    16,074
    113
    Colombo
    වැඩි වෙනසක් නෑ ඉතින් Singapore post එකෙන් ආවේ, ඒක free , කස්ටම් එකෙන් tax වදින්නේ නැති වෙන්න gift එකක් විදිහට note එකක් දාල ගෙන්න ගත්තේ .. මට 26ක් වගේ ගියේ ! හැබැයි එන්න නං පරක්කු උනා :baffled:

    parakku una kiyanne bn...ebay ,ali express ennat dan 2 months yanawane...e wage kal gyada....phone eke wistara tikka kiyapanko bn..screen shot deka tunakut dapan
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    656
    113
    Classified
    පට්ටනේ බන්, ඔය geekbuying එකේ චයිනීස් එව්වා විතරනේ තියෙන්නේ, නැත්තන් මරු...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,533
    908
    113
    ගම්පහ
    රොබිනා ගෙපා ඕකේ කැම් එකෙන් ගත්ත ජායාරූප ටිකක් දාහන් බලන්න front and back
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    parakku una kiyanne bn...ebay ,ali express ennat dan 2 months yanawane...e wage kal gyada....phone eke wistara tikka kiyapanko bn..screen shot deka tunakut dapan

    මට නං එන්න හරියටම මාසයක් ගියා අර චීනේ උන්ට අවුරුදු කේස් එකක් නිසා .. මොකක්ද golden week එකක් නිසා .. ඊට පස්සේ උන්ගේ stock එන්නත් පරක්කු උනා .. මං order කරේ october 1 , උන් ෂිප් කරේ 19 ... ෆෝන් එක ආවේ අද ..

    රොබිනා ගෙපා ඕකේ කැම් එකෙන් ගත්ත ජායාරූප ටිකක් දාහන් බලන්න front and back

    එල එල .. ෆොටෝ ටිකක් දාන්නං !
    11.gif
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,562
    6,539
    113
    මචන් ඔය site එකේ තියෙන ඕන දෙයක් TNT හරහ ගෙන්නන්න පුලුවන්ද????? නැත්තන් sellerගෙන් sellerට වෙනස්වෙනවද