මචන් මම online air tickets තුනක් book කරන්න ගියා. මුලින් පෙන්නන ගණන් නෙමෙයිනේ බන් අන්තිමට තියෙන්නෙ. Name එක enter කරලා payment එක කරන්න ගියාම booking fee + convenience fee කියලා එක ටිකට් එකකට රැපියල් 3705 ක් add වෙනවනේ බන්.
මේ මම flight search කරපුවම මුලින් පෙන්නපු ගාන.
මේ book button එක click කරාම එන ගාන.
මේ තියෙන්නේ book කරලා payment එක කරන්න ගියාම පෙන්නන ගාන.
මම මේ flight එකටම එළකිරි එකේ air tickets කරන කෙනෙක්ගෙන් quotation එකක් අරගත්තා. එක එකක් රැපියල් 128500 යි වෙලා තිබ්බෙ. මේ තියෙන විදිහට online ගත්තොත් ticket තුනට රැපියල් 2915X3 = 8745 ක් වැඩිපුර යනවනේ.
මම වෙන destination එකකට check කරා. එත් booking fee + convenience fee කියලා හෙන ගානක් add වෙනවා. මේ convenience fee කියලා add වෙන්නේ මොන මගුලක්ද බන්? 