Online Arrack වලට අනුමැතිය ලැබේ. #BREAKING

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    4,664
    4,352
    113
    ගෙවල්වල ඔරලෝසුත් රිවර්ස් පැත්තට කටු දුවවන්න ගැසට් ගහන්න ඕන...එතකොට රට ආයෙ සුද්දො එන්න කලින් අර කියන සශ්‍රීක යුගයන එනවා කටු රිවස් ගිහින් ක්‍රි.ව 1400ට වගෙ
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    11,393
    1
    8,463
    113
    ගෙදර බන් !!
    වැඩේ ආයේ නවත්තලා නේද, අවසර හිමි නොවෙලූ

    Ow koti 4000 k labai lu me mase anduwata kalakanni bebaddonta bonna bari una nisa.
    Ithin thawa masayak addoth thawa 4000 laba ganna puluwan.

    Kauru unath me para nam meka nawathwanna harima idea eka dila thiyenawa sir ta.