Online Arrack වලට අනුමැතිය ලැබේ. #BREAKING

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මොනා උනත් ඉරාජ් හොද රාජ්ය ඇඩ්වයිසර් කෙනෙක් නේද. සුදේව කිස්න්ලිත් එහෙනම් සප් එක දීල
     
    • Haha
    Reactions: yapa100

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ සර්වගේ උබල ගැන හිතල අරක්කු ගෙදරට එවන වෙන හිටපු ජනපති කෙනෙක් තියා රජෙක්වත් අවු 2500 රාජාවලියෙ ඉන්නවද නෑ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ⛔ BREAKING UPDATE 🔴

    එක් පුද්ගලයෙකුට එක් වරකදී ඇණවුම් කිරීමට අවසර හිමිවන්නේ දේශීය මත්පැන් ලීටර් 05ක් හෝ විදේශීය මත්පැන් ලීටර් 12ක් පමණක් වන අතර උදෑසන 9 සිට පස්වරු 6.00 දක්වා මත්පැන් අලෙවි කිරීමට සුපිරි වෙළදසැල් සඳහා අවසර හිමිවනු ඇත.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    tenor.gif
     
    • Haha
    Reactions: Champ HB

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Bipalla bipalla... bila maruna dawasata ubalage lamay/gani kiyavi anna ara musala kalakanniya bila bila marila giya kiyala.
    Ehemath naththam naththam fatty liver avith pana ada ada idala apata paw dila marila giya kiyala.

    Habai eka parama heart attack ekak avith chutha wela giya nam hodai. Naththam ubala gov hospital walata gihin rate badu sallith viyadam karala
    kalakanni wage marila yannawane.

    mama nam eka sithinma parthana karanne, gal bothale athe thiyena kota lamaya issarahama heart attack ekak avith marenna kiyla.
    ethakota lokayata barak na.

    EK kollo tikath eka sithin parthana karamu.... oh... yeah!
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084

    meya pora.. dan pora yanna..
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    කිල්ස් කාගීල්ස් සයිට් වලින් අප්ඩේට්ස් නැ නේද?

    මේක හැදාම කරනවනම් මරු නේද? කිසිම ගින්න නැතුය ගෙදර ඉදන් බොන්න පුළුවන්.
    ------ Post added on Jun 16, 2021 at 3:17 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පොසොන් එකට ධර්මාශෝක රජු එවූ තෑග්ග බුද්ධධර්මය රැගෙන ආ මිහිදුහිමි

    2021කේ අපේ රජතුමා පොසොන් එකට එවන තැග්ග බෝතල් 🙄
     
    • Haha
    Reactions: Smartm