Online ම bank account එකක් හදාගන්න පුලුවන් website තියනවද ලංකාවේ? නැත්නම් ඒ payment processor හරහා මගේ bank account එකට එන විදියට හදන්න පුලුවන් විදියක් තියනවද? (කෙලින්ම අපේ bank account details දෙන්නෙ නැතුව account එකට සල්ලි ගන්න විදියක් ඕනෙ)