ONLINE BANKING වලට හොදම BANK එක

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම දැනට සම්පත් විශ්ව තමා පාවිච්චි කරන්නේ .... සල්ලි ට්‍රාන්ස්ෆ්ර් කරලා විනාඩි ගණනක් ඇතුලත අනිත් කෙනාට මැසේජ් එකත් යනවා ...... එකත් අයින් කරන්න ඉන්නේ මොකද Charges වැඩි දැන්

    NTB තමා යන්න අදහස ........ උන්ගේ charges නැති තරම්
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    මම දැනට සම්පත් විශ්ව තමා පාවිච්චි කරන්නේ .... සල්ලි ට්‍රාන්ස්ෆ්ර් කරලා විනාඩි ගණනක් ඇතුලත අනිත් කෙනාට මැසේජ් එකත් යනවා ...... එකත් අයින් කරන්න ඉන්නේ මොකද Charges වැඩි දැන්

    NTB තමා යන්න අදහස ........ උන්ගේ charges නැති තරම්
    paypal support athi neda hnb eka puduma charges godak thiyenne anually 500i monthly sms walata 30k kapanwa mun