ONLINE BANKING වලට හොදම BANK එක

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    paypal support athi neda hnb eka puduma charges godak thiyenne anually 500i monthly sms walata 30k kapanwa mun




    මම දැන් NTB පාවිච්චි කරන්නේ බන් ...... සම්පත් අයින් කළා ..... උන්ගේ ඔන්ලයින් බැන්කින් වලට 700 කපනවා ..අනිත් එක sms වලටත් වෙනම ගන්නවා ... NTB හොදයි



    No transaction charges
    no service charges
    no sms alert charges

    SMS comes with the available balance (මේක වටිනවා )
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy


    මම දැන් NTB පාවිච්චි කරන්නේ බන් ...... සම්පත් අයින් කළා ..... උන්ගේ ඔන්ලයින් බැන්කින් වලට 700 කපනවා ..අනිත් එක sms වලටත් වෙනම ගන්නවා ... NTB හොදයි



    No transaction charges
    no service charges
    no sms alert charges

    SMS comes with the available balance (මේක වටිනවා )
    paypal ekata link karanta ona hnb eka ain karala debit card eka awata passe balanta ona
     

    ro.max

    Junior member
  • Nov 21, 2017
    81
    17
    8
    Maldives
    Machan mama mam namkalin use kale BOC. unge service ekai Internet banking ekai pattama awl bn. site eka patta slow, ita passe mama DFCC Bank eke account ekak open karala mage online transfer tika karanawa. denata nam eke kisi prashnayak ne. service ekath hodai bn.