online business හෙල්ප් එකක් ඕනී,

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    facebook ඔන්ලයින් ඇඩ් හදන්න හොඳ වීඩියෝ ඩවුන්ලෝඩ, Video එඩිටර් මොනවාද තියෙන්නේ, සිංහල දෙමල Title දාන්න පුළුවන් වෙන්නත් ඕනේ.

    (FB එකෙන්,YouTube එකෙන් free video download කරන්න පොඩි වීඩියෝ එඩිට් කරන්න ඔන්ලයින් ක්ලවුඩ් ඇප් නම් වදාට් හොඳයි).
    මෙන්න මෙවාගේ වීඩියෝ හදන්න
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    සරලව කරන්න නම් Canva ඇති. හැබැයි ගෙවලා ගන්න වෙයි features ඔක්කෝම ගන්න නම්. මේකේ දාලා තිබ්බා free ගන්න විධියකුත්. නැත්තන් capcut . මේකේ සමහර අය කියලා තිබ්බ power point වලිනුත් හදනවා කියලා.

    Editing basic දන්නවා නම් ඉතින්. Premiere හරි after effects හරි තමයි.

    YouTube දානවා නම් copyright කේස් හොඳටම බලලා ගන්න වෙන්නේ videos එහෙම. අනිත් social media වල නම් එච්චර අවුලක් නෑ. Pixabay වගේ site තියෙනවා free videos ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: pmmali and kinkon

    sdsewwa

    Junior member
  • Dec 12, 2022
    43
    88
    18
    මං use කරන්නෙ Canva

    Canva pro account එකක් ගන්න වැඩි ගානක් යන්නෙ නෑ. Process එකත් සරළයි. Brand kit එකෙන් custom fonts upload කරන තැනින් සිංහල fonts දාගන්න.

    නැත්නම් ඉස්සර Power director, Filmora, Premiere pro use කලා. තාමත් high quality professional වැඩ වලට Premiere pro use කරන්නේ.

    Social media වල ඔයාගෙ වැඩේට නම් කැන්වා තමා. ලංකාවේ ගොඩක් අය ඉන්නවා Canva අඩුවට දෙන. Reviews බලලා accountඑකක් ගන්න
     
    Last edited:
    • Like
    Reactions: pmmali and B.Chat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    සරලව කරන්න නම් Canva ඇති. හැබැයි ගෙවලා ගන්න වෙයි features ඔක්කෝම ගන්න නම්. මේකේ දාලා තිබ්බා free ගන්න විධියකුත්. නැත්තන් capcut . මේකේ සමහර අය කියලා තිබ්බ power point වලිනුත් හදනවා කියලා.

    Editing basic දන්නවා නම් ඉතින්. Premiere හරි after effects හරි තමයි.

    YouTube දානවා නම් copyright කේස් හොඳටම බලලා ගන්න වෙන්නේ videos එහෙම. අනිත් social media වල නම් එච්චර අවුලක් නෑ. Pixabay වගේ site තියෙනවා free videos ගන්න පුළුවන්.
    Edu link thiynawa free ganna puluwan habai design eka karala iwara wela delete krnna one nathnm anik unta penawa. Youtube eke search karala canva free edu link kiyala leatest ma eka balanna

    Invideo th hodai lu sinha support da dnne na
     
    • Like
    Reactions: B.Chat