මචන්ස් ලා..........
මම online business එකක් පටන් ගන්න හදන්නේ. කට්ටියගේ අදහස් ඕනේ.
මහා ලොකු දෙයක් නෙවේ. ඇදුම් විකුනන්න හදන්නේ. එහෙන් මෙහෙන් ගත්ත දේවල් නෙවේ. අපිම මහල විකුනන්න හදන්නේ. ලංකාව ඇතුලේ මේ business එක හරියයිද?
කට්ටියගේ අදහස කොහොමද?