මචන්ලා මම IT Related Online Degree එකක් කරන්න හොද University එකක් හොයනවා දැන් ටික දවසක ඉදන්. තවම මට හොද තැනක් සෙට් වුනේ නෑ, උඹලා දන්න Online Degree එකක් කරන්න හොද University එකක් කියපන්කෝ.. මට තවම Degree එකක් නෑ 
. ඒත් ඉක්මනටම Degree එකක් කරගන්න ඔ්න. UGC Approved එකක්නම් වඩාත් හොදයි..

. ඒත් ඉක්මනටම Degree එකක් කරගන්න ඔ්න. UGC Approved එකක්නම් වඩාත් හොදයි..