online election poll

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113

    වලින් මහින්දට නේ බහුතර කැමැත්ත
    මට පෙන්නේ රනිල්ට අබසරණයි වගේ
    කට්ටිය මොකද හිතන්නේ​

    11750696_880469462046583_829997468523958261_n.jpg


    11781620_944988395563799_6442147397494162293_n.jpg

    11694923_944988405563798_2042494475157740613_n.jpg
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,539
    3,170
    113
    :lol:
    mahinda agamathi wenna sandane bahuthraya ganna ona ne..internet eke inna okkoma ewun kurunagala side eketh nevi. oya bahutharayakata chandeth nati ewun:lol:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,602
    774
    113
    Hamilton, NZ
    පොනිල් 29පාරක් ඇර ගත්ත එක 30වෙනි පාරටත් ඉල්ලනවනම් අපි අරිමු සහෝ :lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මහින්දව පැත්තකට වීසී කරලා අගමැතිකම කෙසේ වෙතත්, විපක්ෂනායක කමට මුලින්ම පොරකන්නේ දිනේශ්. ඊට පස්සේ නිමල්,සුසිල්,අනුර.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,539
    3,170
    113
    ehema kiyanna epa..last time issarahin hithiye my3

    eka presidential election ekak ne..mahinda agamthi karanna ona nam sandane oya dan inna set ekata chande denna wenawa..minissu sandane inna ewun epa wela inne..dan 20years tisse rata palanya karala minissunta epa wela inne..:dull: