අපේ ඔෆිස් එකේ එක සෙක්ෂන් එකක් තියනවා Customer Private Files Handle කරන. එ ඔක්කොම ඉතාම වැදගත් Files . එතන ස්ටාෆ් 5ක් ඉන්නවා. දැනට Customersලාගෙන් ගන්න File Scan කරලා User PC එකේ Save Kරලා තියෙන්නේ.
ඒවා Online Save කරන්න හොද ක්‍රමය මොකද්ද? හොද Security තියෙන්න ඕනේ. Easy Access තියෙන්න ඕනේ.
රෆ්ලි බැලුවම පස් දෙනාටම අවුරුද්දට 1TB ඇති වෙයි වගේ
ඒවා Online Save කරන්න හොද ක්‍රමය මොකද්ද? හොද Security තියෙන්න ඕනේ. Easy Access තියෙන්න ඕනේ.
රෆ්ලි බැලුවම පස් දෙනාටම අවුරුද්දට 1TB ඇති වෙයි වගේ