Online Income හදාගත්තු මල්ලිලාට වසරේ හොඳම තෑග්ග...😅

topkollek

Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔන්ලයින් වැඩ කරන එවුන්ට මේකේ බලපෑම් තියෙනවා.

    Fiverr/Upwork... වගේ platform වලට උන් කපාගන්න 10% සර්විස් චාජ් එකට 18% වැට් එක වදිනවා.

    Paypal/Skrill/Payoneer/Crypto හරහා සල්ලි ගන්න එවුන්ට සර්විස් චාජ් එකට 18% වැට් එක වදිනවා.

    හොස්ටින් වගේ සේවා කෙලින්ම 18% වදිනවා

    සල්ලි වියදම් කරලා ෆේස්බුක් ප්‍රොමෝෂන් කරන උන්ට කෙලින්ම 18% වදිනවා
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131

    :yes: