මචන්ලා මට දැනගන්න ඔනි මේකයි.අපි ගොඩක් අය දැන් ඉන්ටර්නෙට් වලින් සල්ලි හොයන්න උනන්දුයිනෙ..මම ඉතින් අර minuteworkers කියන site එකේ register වෙලා පොඩි පොඩි jobs කරලා දැන් කාලෙක ඉදලා පොඩි ගානක් හොයාගන්නවා..ඒත් මචන්ලා ඒකෙ ගොඩක්ම jobs දෙන්නෙ UK USA වගේ රටවල එවුන්ට..ලන්කාවෙ අපිට ඒවා කරන්න දෙන්නේ නෑ.අපි proxy පාවිච්චි කරලා ඒවා කලොත් උන් අපේ job එක denied කරලා දානවා..මෙන්න මේ UK USA එවුන්ට විතරක් කරන්න දෙන jobs උන්ට අහුනොවෙන්න ලන්කාවෙ අපිටත් කරන්න පුලුවන් ක්‍රමයක් උබලා කවුරුහරි දන්නවනම් කියලා දෙනවද?






