මට 8 million money transfer එකක් කරන්න ඕන වෙන bank එකකට. එත් banks වල daily limit එක 5 mil. සල්ලි අතට ගන්නේ නැතුව මේක කරන්න safest විදිය මොකක්ද ?