Online Mp3 බාන්න

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    wxzzl.jpg


    අනේ මචන්ලා මට කියපන්කො Online play කරලා අහන Mp3 එකක් බාගන්න පුලුවන් විදිහක් ගැන IDM එකෙන් ගන්න බෑ මචන්. අනේ දන්න කෙනෙක් කියපල්ලකො. මෙන්න මේ ලින්ක් එකෙ තියන සින්දුවක් තමා බාගන්න ඕනෙ


    Code:
    http://gaana.com/#!/songs/dum-maro-dum-mit-jaye-gham-remix
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    http://www.hidownload.com/

    මෙන්න මේ ජාතියේ එකකින් පුලුවන් වෙයි. හෑබෑයි මෙක වැඩ කරන්නේ නෑ මොනම ජාතියේ usb modem එකකටවත්. LAN පොර්ට් එක හරහා නෙට් යනවා නම් තමා පුලුවන් වෙන්නේ.
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,215
    113
    අපේ ගෙදර
    http://www.hidownload.com/

    මෙන්න මේ ජාතියේ එකකින් පුලුවන් වෙයි. හෑබෑයි මෙක වැඩ කරන්නේ නෑ මොනම ජාතියේ usb modem එකකටවත්. LAN පොර්ට් එක හරහා නෙට් යනවා නම් තමා පුලුවන් වෙන්නේ.

    api usb modem ban wena mukuth nedda.
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    api usb modem ban wena mukuth nedda.


    වෙන කරන්න පුලුවන් එකම දෙයයි තියෙන්නේ. mp3 එක browser එකේ play වෙන්න දාලා super mp3 recorder වගේ software එකකින් record කරන එක.

    මාත් කාලයක් තිස්සේ ඔය ප්‍රශ්නෙට හරි විසදුමක් හොයනව. :(