You Tube videos බාන්න ලේසි ක්‍රමයක්!

DJ-lahiru

Member
Jul 21, 2011
383
54
0
You Tube videos බාන්න ලේසි ක්‍රමයක්!

you1.png


අපි youtube එකෙන් video ඩවුන්ලෝඩ් කරනකොට නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER,IDM... වගේ ඒවා යොදාගන්න පුළුවන් ...තවත් ඒවා තියෙනවා....ඉතින් මේ කියන්න යන්නේ ඒවා මොකුත්ම නැතිව Youtube video ඩවුන්ලෝඩ් කරන විදිහක් ගැන...මම හිතනවා video බාගන්න අයට මේ ක්‍රමය ගොඩක් වැදගත් වෙයි ...
හරිම මුලින්ම http://www.youtube.com ඩවුන්ලෝඩ් කලයුතු video එක මත ඩබල් ක්ලික් කර එය ඕපන් කරගන්න. එවිට ඇඩ්‍රස් බාර් එකේ තියෙන ලින්ක් එක මෙන්න මේ විදිහටයි,


you2.png



දැන් youtube.com කියන තැනට ඉදිරියෙන් SS එකතු කරලා Enter KEY එක ඔබන්න.
මෙන්න මේ වගේ,

you3.png



එවිට පහත රූපයේ පරිදි video එක ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය ලින්ක් අපට ලබාදෙනවා...
එතනින් අපට ගැලපෙන එක තෝරාගන්න පුළුවන්..මේවගේ,

you4.png



සමහර විට මේක දන්න අයත් ඇති:yes:
නොදන්න අයත් ඇති:D

කට්ටියට දැනගන්න අඩුගානෙ බම්ප් එකක් වත් දාගෙන යන්න:yes:

මොනව නැතත් කොමෙන්ටුවක් කොටන්න;)

ඕන්න මම ගියා:D

මම මේක ගැන දැන ගත්තෙ මෙන්න මෙයාගෙන්
http://www.sanjaya-ranasinghe.com
එයාටත් ස්තූති කරනවා මේ වෙලාවෙ
:yes:
11.gif

thanks ban
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo

    thanx machan +6

    IDM eke me lagadi idala mage error ekak enawa Chrome eken YT vids download keranna giyama.
    Forbidden kiyala. Ath Internet Explorer ekata gihin video eka Download keranna giyama aken kisi aulak nathuwa enawa.

    mama solution ekak heuwa google kerala. hambune nane.
    danna kenek innawanam help ekak denna
    btw me post ekata thanks machan.
    thanks for the info machan.. :)


    thanks ban

    Thanks kollane :):)

     

    techkid

    Member
    Sep 29, 2012
    3
    0
    0
    ස්තුතියි. මටත් IDM & addons එපා වෙලා තිබුනේ. sorry තාම rep දෙන්න බෑ.
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ගොඩක් අයට වැදගත් වෙයි:)
    +ජයවේවා
    11.gif

    Patta kollo...

    keepvid.com එකෙනුත් Youtube Downlaod කරන්න පුලුවන්:yes:.
    මම මෙච්චර කල් down කෙලේ ඒකේන්:yes:. මේ methos එක කිව්වට Thx මචං:D

    Rep++ ;)

    මම කට්ටා;13525269 said:
    mama nam IDM ban pavichchi karanne

    ela ela TFS

    Thanks for sharing

    thanx... godak wat

    ස්තුතියි. මටත් IDM & addons එපා වෙලා තිබුනේ. sorry තාම rep දෙන්න බෑ.

    Thanks kollane :):)