Online Payment >>>$

Realboss™

Well-known member
  • Mar 16, 2009
    805
    1
    519
    93
    Sky & Sea
    මට 2000$ ගෙවන්න තියෙනවා findmyfare එකට. Commercial Debit card එකෙන් එච්චර ගානක් ගෙවන්න පුලුවන්ද?. කලින් call කරලා කියන්න ඕනෙද? :oo::oo:


    මීට කලින් 600$ ගෙවන්න ගියහම transaction decline කරා. පස්සේ card centre call කරලා හදාගත්ත. :baffled::baffled: