මචන්ලා මම PHP Web Developing ගැන මෙලෝ දෙයක් දන්නෙ නැ,
මට job එකක් සෙට් වුනා. ඒක පටන් ගන්නෙ ලබන සතියෙ. නමුත් මට එතන ලොක්කා කිව්ව online money ගෙවන්න පුලුවන් විදිහට web form එකක් හදාගෙන එන්න කියල
මම මෙලෝ දෙයක් දන්නෙ නැ... නමුත් එක sampathnet or barklit payment gateway use වෙන්න ඕනෙ කිව්වා.. තව කියල opencart එකක් use කරන්න කිව්වා...
අනේ කව්රුහරි ඉන්නවනම් මට මේක ටිකක් තෙරුම් කරල දීපන්කො.... මේක කරල තියෙන එකෙක්නම් ගොඩක් හොදයි,,,
අඩුම තරමෙ BUMP එකක්වත් දාල යන්න හොදේ??