Online payments

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,502
    242
    63
    මගේ තියෙන්නේ peoples bank...seylan bank accounts 2ක්...එකකවත් online payments active කරලා නෑ....debit card එකක් විතරයි තියෙන්නේ...

    දැන් bank එකට යන්නේ නැතුව active කරගන්න පුලුවන් කමක් තියෙද....
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,665
    961
    113
    Mawanella Town
    මගේ තියෙන්නේ peoples bank...seylan bank accounts 2ක්...එකකවත් online payments active කරලා නෑ....debit card එකක් විතරයි තියෙන්නේ...

    දැන් bank එකට යන්නේ නැතුව active කරගන්න පුලුවන් කමක් තියෙද....

    me dawas walata kohomath activate wela ethi. people bank aka nam People Wave app aken puluwan reg wenna. Seylan nm danne na man (seylan bank acc man nathi hinda)