Ali Express , Ebay වගේ සයිට් එකකට ගෙවන්න ලේසිම ක්‍රමේ මොකක්ද ? ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බැහැනේ (මගේ එකෙන් ට්‍රයි කලා බැහැනේ )
කරන ක්‍රමයි , බැංකුවයි කියහල්ලකෝ , එක ඇප්ලයි කරන හැටිත් කියහල්ල
තැන්ක්ස් කොක්කබාවනි
කරන ක්‍රමයි , බැංකුවයි කියහල්ලකෝ , එක ඇප්ලයි කරන හැටිත් කියහල්ල
තැන්ක්ස් කොක්කබාවනි