online payments

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    Ali Express , Ebay වගේ සයිට් එකකට ගෙවන්න ලේසිම ක්‍රමේ මොකක්ද ? ක්‍රෙඩිට් කාර්ඩ් වලින් බැහැනේ (මගේ එකෙන් ට්‍රයි කලා බැහැනේ )
    කරන ක්‍රමයි , බැංකුවයි කියහල්ලකෝ , එක ඇප්ලයි කරන හැටිත් කියහල්ල
    තැන්ක්ස් කොක්කබාවනි
     
    • Like
    Reactions: hodakolla and NRTG

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    debit card ekak ganin.HNB wage hodai awulak na.saving account ekak open karala debit card ekak ganin.ita passe card eka active wunata passe hotline call karala online payment walata active kara ganin,echarai.ita passe ubata oni ekakata payment karanna puluwan.
     
    • Like
    Reactions: NRTG

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    debit card ekata wenama account ekak hadapan safty ekata hodai. com bank recommend
    E9A2EB34-8D7D-4FA6-A618-FCC5A46B8D6F.jpeg


    oya tiyenne oke salli naha. payment eka karana welawata main account eken mekata transfer karanawa
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම sampath, Commercial credit card වලින් ගෙවලා තියනවා. ඒත් දැන් නම් Commercial Flash debit එකෙන් ගෙවන්නේ.

    Credit cards වලින් foreign payments කරණකොට හැම Rs.1,000 කටම Rs.25 stamp duty විදිහට charge වෙනවා.