Online pdf Ganerator

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    meekayi seen eka machan mama elakiri eke daana thread book mark kara ganna wadee kara but eka sarthaka na mokada kata hari pennanna unahama :( eka nisa mama eka pdf kara gana thiya ganna adahas karanawa.puluwannam mata online website eke link eka dunnama pdf eka ganerator kara ganna anawasya ewwa ayin karala awashya widihata :) oyala kara ganna site ho method monawada?
    :yes:

    Office_PDF1.jpg
     
    Last edited:

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    මචං Word 2007 වලින් පස්සෙ virsion වල PDF ෆයිල් සේව් කරන්න පුලුවන් option එක තියනවා SAVE ඔප්ෂන් එක ක්ලික් කලාම. ඕක තමා මචං තියන හොදම PDF converter eka.
     

    youtube

    Member
    Feb 22, 2012
    478
    115
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1514498

    machan mama uda thiyana link eka pdf kara ganna one comment dapuwa anan manan nathuwa onna oya wagee online thiyana ewwa mata pdf kara ganna one.ekayi mama pdf hadana ekak illuwe .oyala mee wagee deekata yoda ganne mokadda pdf eka edit/creat kara ganna

    උඹට ඕනටික විතරක් සිලෙක්ට් කරල කොපි කරපන්. ඊටපස්සෙ ඒක ගිහින් word වලට පේස්ට් කරපන්. සේව් කරද්දි PDF ෆොර්මැට් එක සිලෙක්ට් කරපන්. එච්චරයි.
     
    • Like
    Reactions: WwW.lk

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    down ka balanna..link eka wada natnam kiyanna..up karala dennam.

    උඹට ඕනටික විතරක් සිලෙක්ට් කරල කොපි කරපන්. ඊටපස්සෙ ඒක ගිහින් word වලට පේස්ට් කරපන්. සේව් කරද්දි PDF ෆොර්මැට් එක සිලෙක්ට් කරපන්. එච්චරයි.

    wadee hari machan dennatama thanks :yes:;)