Online renew කරාට revenue license එක ආවේ නෑනේ

wijcha

Junior member
  • Nov 3, 2008
    172
    13
    18
    Online renew කරලා දැන් 4 weeks වෙනවා. Temporary එකත් අද expire වෙනවා. උඹලටත් මේ වගේ seen එකක් උනාද?
    මම මොකක්ද දැන් කරන්න ඕන?
    පොලිසියෙන් අල්ලුවොත් original එක එනකන් shape වෙන්න පුලුවන් වෙයි නේද?
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    මට ආවේ මාස 3ක් ගිහින්. ස්ටාෆ් නැහැලු වැඩිය. ඔන්ලයින් කරපු එක වලංගුයි පොලිසියට
     
    • Dislike
    Reactions: jcj

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මාත් ඔන්ලයින් දැම්මා...දැන් මාසයක් විතර ඇති..තාම ආවෙ නෑ රෙවනිව් ලයිසන් එක.... :confused: :confused:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මගෙත් මාසේ පැනල ආවේ නෑ බන් :no:
    online පෙන්නනව ඇල්ලුවොත්
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මගෙත් මාසේ පැනල ආවේ නෑ බන් :no:
    online පෙන්නනව ඇල්ලුවොත්

    මම ප්‍රින්ට් අවුට් එකක් අරන් තියාගෙන ඉන්නෙ..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මම ප්‍රින්ට් අවුට් එකක් අරන් තියාගෙන ඉන්නෙ..
    ඔව් බන් ඒක තමයි, ඒකත් expire එහෙම බෑ අනං මනං කියුවොත් තමයි ලෙඩේ :angry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    අවුලක් නෑ බං. මේ අවුරුද්දේ 5/31 වෙනකන් Renew නොකරට අවුලක් නෑ කියලා A.G.A Office එකේ ගහලා තියෙනවා. ඔන්ලයින් දැම්මට පස්සේ එන ඔය මේල් එකේ පීඩීඑෆ් එක පෙන්නපන් පොලිසියට. මගේ ලයිසන් එක නම් සති දෙකෙන් වගේ ආවා. බය වෙන්න එපා.
     
    • Like
    Reactions: oxide

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    Temporary eka pennanna puluwanne policiyata. Eka beluwama therenawane online renew karala thiyenne kiyala. Me dawas wala delay ekak thiyenawa kiyala dannawa ethine.

    Den temporary eka masayak valid da? Kalin mata mathaka 2 weeks wage.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් බන්...ඒක මාසයක්ද වැලීඩ්...??
    කලින් සති දෙකක් වගේ තිබ්බේ :yes:
    මන් නොවැම්බර් 30 දාපු එකට දෙසෙම්බර් 30 වෙනකල් දීල තිබ්බ