සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය කවුද ඉන්නේ?
කියවලා බලන්නකෝ. ඔයත් නොබලනේ කියවන්නේ. තේරෙයි.ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද?
මේකට හේතුවක්, IT කරන අයට තමන් වෙනුවෙන් ප්‍රභල හඩක් ගොඩනගාගන්න තාම නොහැකිවිම. ඒකට එයාලා පසුබටයි. බොරු කියන්න ඕනා නැ IT අයගේ වෘත්තියභාවය වැඩි කරගන්න එයාලම කැප වෙන්න ඕනා.මේ ගැන සංවාදයක් කවුරුත් මේකේ කරනවා දැක්කේ නෑ. කොහොම හරි ගොඩක් අයගේ කටවල් දැනටම වහලා ඉවරයි![]()
මේකට හේතුවක්, IT කරන අයට තමන් වෙනුවෙන් ප්‍රභල හඩක් ගොඩනගාගන්න තාම නොහැකිවිම. ඒකට එයාලා පසුබටයි. බොරු කියන්න ඕනා නැ IT අයගේ වෘත්තියභාවය වැඩි කරගන්න එයාලම කැප වෙන්න ඕනා.
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සයිට් එකේ බිල්ස් වලට ගිහින් online safety bill එකේ භාෂ තුනෙන්ම තියන එක අරන කියවන්න.
කියවලා බලන්නකෝ. ඔයත් නොබලනේ කියවන්නේ. තේරෙයි.
![]()
හැම පනතම එන්නේ පුතා එහොම කියාගන. පස්සේ u turn ගහනවා වකපුටෙ. හොදම උදාහරනේ iccpr එක
මේකට හේතුවක්, IT කරන අයට තමන් වෙනුවෙන් ප්‍රභල හඩක් ගොඩනගාගන්න තාම නොහැකිවිම. ඒකට එයාලා පසුබටයි. බොරු කියන්න ඕනා නැ IT අයගේ වෘත්තියභාවය වැඩි කරගන්න එයාලම කැප වෙන්න ඕනා.
හැම පනතම එන්නේ පුතා එහොම කියාගන. පස්සේ u turn ගහනවා වකපුටෙ. හොදම උදාහරනේ iccpr එක
ඕක ගැන ඔයිට වඩා වයිස් විදිහට හිතන්නසමාජ ජාල නියාමන පනත ගැන දන්න අය කවුද ඉන්නේ? ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද? මේ ගැන සංවාදයක් කවුරුත් මේකේ කරනවා දැක්කේ නෑ. කොහොම හරි ගොඩක් අයගේ කටවල් දැනටම වහලා ඉවරයි![]()
මේක ගොඩ දාගන්න අනික් පැත්තට තියෙන ලේසිම සහ පහසුම ක්‍රමය තමා හැකි ඉක්මනට ඡන්දයක් තියල බලය ජේප්පන්ට යනවා නන් යන්න දෙන එක. ටිකක් රිස්ක් ඒ උනාට කරන්න යන අනික් ඒව එක්ක බලද්දි රිස්ක් එක අඩුම විදියඕක ගැන ඔයිට වඩා වයිස් විදිහට හිතන්න
දැන් බලපන් මේ විදිහට රනිල් හෝ පොහොට්ටුවේ එකෙක් නෙමේ උන්ට ගැවිච්ච සකක්රයාට වත් චන්දෙ ඉල්ලලා දිනන්න බැ . මේ එළකිරි එකේ ගොට්ටෝ මොනවා කිව්වත් මේ සැරේ චන්දයක් තිබ්බොත් දිනන්නේ ජෙප්පෝ
ඔන්න් ඒ නිසා චන්දයක් තියන්න බැ . ඕකුන් කොච්චර එළිපිට කැ ගැහුවත් උන් හැම එකෙක්ම ඕක දන්නවා
ඉතින් චන්දයක් නොපවත්ත්වන්න ඕනේ
එකට කරන්න පුළුවන් එකම දේ තමා රටේ නුසුදුසු වාතාවරණයක් ඇති කරන එක.
එක තමා මේ දවස් වල අරඹ වෙලා තියෙන්නේ
ඔන්න ඕකට පොඩි කෙස් එකක් තියනවා හරහට හිටින. ඒ තමා සමාජ මාද්‍ය. උන්ට TV රේඩියෝ පත්තර ඔකොම කන්ට්‍රෝල් එක තියනවා. එත් සමාජ මාද්‍ය එහෙම කරන්න බැ. අන්න එකට තමා බන් ඔය නියාමනයක් ගෙන්න හදන්නේ. එක ගේන්නේ උබලට හොදට නෙමේ. එක ගේන්නේ උබලගේ කටවල් වහලා බය කරලා වචනයක් කතා නොකරන තැනට ගෙන්න. මොකා ඕක ගැන මොන සුරංගනා කතා කිව්වත් ඔය විදිහට හිතපන් ගොඩ
""මේ සැරේ චන්දයක් තිබ්බොත් දිනන්නේ ජෙප්පෝ""ඕක ගැන ඔයිට වඩා වයිස් විදිහට හිතන්න
දැන් බලපන් මේ විදිහට රනිල් හෝ පොහොට්ටුවේ එකෙක් නෙමේ උන්ට ගැවිච්ච සකක්රයාට වත් චන්දෙ ඉල්ලලා දිනන්න බැ . මේ එළකිරි එකේ ගොට්ටෝ මොනවා කිව්වත් මේ සැරේ චන්දයක් තිබ්බොත් දිනන්නේ ජෙප්පෝ
ඔන්න් ඒ නිසා චන්දයක් තියන්න බැ . ඕකුන් කොච්චර එළිපිට කැ ගැහුවත් උන් හැම එකෙක්ම ඕක දන්නවා
ඉතින් චන්දයක් නොපවත්ත්වන්න ඕනේ
එකට කරන්න පුළුවන් එකම දේ තමා රටේ නුසුදුසු වාතාවරණයක් ඇති කරන එක.
එක තමා මේ දවස් වල අරඹ වෙලා තියෙන්නේ
ඔන්න ඕකට පොඩි කෙස් එකක් තියනවා හරහට හිටින. ඒ තමා සමාජ මාද්‍ය. උන්ට TV රේඩියෝ පත්තර ඔකොම කන්ට්‍රෝල් එක තියනවා. එත් සමාජ මාද්‍ය එහෙම කරන්න බැ. අන්න එකට තමා බන් ඔය නියාමනයක් ගෙන්න හදන්නේ. එක ගේන්නේ උබලට හොදට නෙමේ. එක ගේන්නේ උබලගේ කටවල් වහලා බය කරලා වචනයක් කතා නොකරන තැනට ගෙන්න. මොකා ඕක ගැන මොන සුරංගනා කතා කිව්වත් ඔය විදිහට හිතපන් ගොඩ
100%ඕක ගැන ඔයිට වඩා වයිස් විදිහට හිතන්න

Uba hithana eka neme ban eken wenneමේක ගොඩ දාගන්න අනික් පැත්තට තියෙන ලේසිම සහ පහසුම ක්‍රමය තමා හැකි ඉක්මනට ඡන්දයක් තියල බලය ජේප්පන්ට යනවා නන් යන්න දෙන එක. ටිකක් රිස්ක් ඒ උනාට කරන්න යන අනික් ඒව එක්ක බලද්දි රිස්ක් එක අඩුම විදිය
බහුතර කැමැත්තට ඉඩ දෙන එක සෙෆ් සයිඩ් කොහොම බැලුවත්. ටෙන්ෂන් එක ගියාට පස්සේ ආයේ මුල ඉදලා ගොඩ දාගන්න පුළුවන්Uba hithana eka neme ban eken wenne
හැබැයි එක එච්චර සේෆ් නැ කියලත් උන් දනන්වනේ බන්. මොකද ජෙප්පෝ කියන එකෙන් 10% ක් කලත් උන්ට ඊලග චන්දෙ ගොඩ දාගන්න පුළුවන්. එච්චරට මේ යක්කු මේක කාල තියෙන්නේ. සෝ රට බිෂණයකට ගෙනියන එක තමා එකම විසදුම බලපන්කො වෙන දේබහුතර කැමැත්තට ඉඩ දෙන එක සෙෆ් සයිඩ් කොහොම බැලුවත්. ටෙන්ෂන් එක ගියාට පස්සේ ආයේ මුල ඉදලා ගොඩ දාගන්න පුළුවන්