Online Safety Bill සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,383
    49,763
    113
    සේදවත්ත
    කන්ටෙන්ට් එක වැඩක් නෑ ලංකාවේ උන්ට . ඔක්කම එපා කියන නිසා විරුද්ධ වෙනවා එච්චරයි 🤠
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය කවුද ඉන්නේ?

    රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සයිට් එකේ බිල්ස් වල⁣ට ගිහින් online safety bill එකේ භාෂ තුනෙන්ම තියන එක අරන කියවන්න.

    ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද?
    කියවලා බලන්නකෝ. ඔයත් නොබලනේ කියවන්නේ. තේරෙයි.

    Screenshot-20240124-101322-One-Drive.jpg

    හැම පනතම එන්නේ පුතා එහොම කියාගන. පස්සේ u turn ගහනවා වකපුටෙ. හොදම උදාහරනේ iccpr එක

    මේ ගැන සංවාදයක් කවුරුත් මේකේ කරනවා දැක්කේ නෑ. කොහොම හරි ගොඩක් අයගේ කටවල් දැනටම වහලා ඉවරයි 🤮
    මේකට හේතුවක්, IT කරන අයට තමන් වෙනුවෙන් ප්‍රභල හඩක් ගොඩනගාගන්න තාම නොහැකිවිම. ඒකට එයාලා පසුබටයි. බොරු කියන්න ඕනා නැ IT අයගේ වෘත්තියභාවය වැඩි කරගන්න එයාලම කැප වෙන්න ඕනා.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,883
    17,093
    113
    Kottawa
    මේකට හේතුවක්, IT කරන අයට තමන් වෙනුවෙන් ප්‍රභල හඩක් ගොඩනගාගන්න තාම නොහැකිවිම. ඒකට එයාලා පසුබටයි. බොරු කියන්න ඕනා නැ IT අයගේ වෘත්තියභාවය වැඩි කරගන්න එයාලම කැප වෙන්න ඕනා.

    ඔව් මේ ගැන ගොඩක් IT උන් සයිලන්ට්.. තාමත් හිතන් ඉන්නෙ අපි හම්බ කරොත් අපි කෑව ලයින් එකේ
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,034
    1,407
    113
    රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සයිට් එකේ බිල්ස් වල⁣ට ගිහින් online safety bill එකේ භාෂ තුනෙන්ම තියන එක අරන කියවන්න.

    කියවලා බලන්නකෝ. ඔයත් නොබලනේ කියවන්නේ. තේරෙයි.

    Screenshot-20240124-101322-One-Drive.jpg

    හැම පනතම එන්නේ පුතා එහොම කියාගන. පස්සේ u turn ගහනවා වකපුටෙ. හොදම උදාහරනේ iccpr එක

    මේකට හේතුවක්, IT කරන අයට තමන් වෙනුවෙන් ප්‍රභල හඩක් ගොඩනගාගන්න තාම නොහැකිවිම. ඒකට එයාලා පසුබටයි. බොරු කියන්න ඕනා නැ IT අයගේ වෘත්තියභාවය වැඩි කරගන්න එයාලම කැප වෙන්න ඕනා.

    මේ පනත නිසා IT කරන කොයි කෙනාගේ මොන දේටද බාධාවක් වෙන්නේ කියලා කියන්න පුලුවන්ද පැහැදිලිව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැම පනතම එන්නේ පුතා එහොම කියාගන. පස්සේ u turn ගහනවා වකපුටෙ. හොදම උදාහරනේ iccpr එක
    Bkpntsc.png

    හික්... හික්... හික්....
    මී කතුරට බැදපු පොල් කෑල්ලක් ගහන්නෙ ඒක නේ...
    පීඩනයෙන් ඉන්න මිනිස්සුන්ගෙ භාශනයේ නිදහසටත් අගුල් දැම්මොත් 225 පැවතුනත් අනිත් උන්ට අඹසරණයි..!!
     
    • Like
    Reactions: emoji diaries

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය කවුද ඉන්නේ? ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද? මේ ගැන සංවාදයක් කවුරුත් මේකේ කරනවා දැක්කේ නෑ. කොහොම හරි ගොඩක් අයගේ කටවල් දැනටම වහලා ඉවරයි 🤮
    ඕක ගැන ඔයිට වඩා වයිස් විදිහට හිතන්න
    දැන් බලපන් මේ විදිහට රනිල් හෝ පොහොට්ටුවේ එකෙක් නෙමේ උන්ට ගැවිච්ච සකක්රයාට වත් චන්දෙ ඉල්ලලා දිනන්න බැ . මේ එළකිරි එකේ ගොට්ටෝ මොනවා කිව්වත් මේ සැරේ චන්දයක් තිබ්බොත් දිනන්නේ ජෙප්පෝ
    ඔන්න් ඒ නිසා චන්දයක් තියන්න බැ . ඕකුන් කොච්චර එළිපිට කැ ගැහුවත් උන් හැම එකෙක්ම ඕක දන්නවා
    ඉතින් චන්දයක් නොපවත්ත්වන්න ඕනේ
    එකට කරන්න පුළුවන් එකම දේ තමා රටේ නුසුදුසු වාතාවරණයක් ඇති කරන එක.
    එක තමා මේ දවස් වල අරඹ වෙලා තියෙන්නේ

    ඔන්න ඕකට පොඩි කෙස් එකක් තියනවා හරහට හිටින. ඒ තමා සමාජ මාද්‍ය. උන්ට TV රේඩියෝ පත්තර ඔකොම කන්ට්‍රෝල් එක තියනවා. එත් සමාජ මාද්‍ය එහෙම කරන්න බැ. අන්න එකට තමා බන් ඔය නියාමනයක් ගෙන්න හදන්නේ. එක ගේන්නේ උබලට හොදට නෙමේ. එක ගේන්නේ උබලගේ කටවල් වහලා බය කරලා වචනයක් කතා නොකරන තැනට ගෙන්න. මොකා ඕක ගැන මොන සුරංගනා කතා කිව්වත් ඔය විදිහට හිතපන් ගොඩ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271

    මේක ගොඩ දාගන්න අනික් පැත්තට තියෙන ලේසිම සහ පහසුම ක්‍රමය තමා හැකි ඉක්මනට ඡන්දයක් තියල බලය ජේප්පන්ට යනවා නන් යන්න දෙන එක. ටිකක් රිස්ක් ඒ උනාට කරන්න යන අනික් ඒව එක්ක බලද්දි රිස්ක් එක අඩුම විදිය
     
    Last edited:
    • Like
    Reactions: HAneo

    ""මේ සැරේ චන්දයක් තිබ්බොත් දිනන්නේ ජෙප්පෝ"" :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    චන්ද ලක්ෂ කීයක් විතර ගනීද බන්?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක ගැන ඔයිට වඩා වයිස් විදිහට හිතන්න
    දැන් බලපන් මේ විදිහට රනිල් හෝ පොහොට්ටුවේ එකෙක් නෙමේ උන්ට ගැවිච්ච සකක්රයාට වත් චන්දෙ ඉල්ලලා දිනන්න බැ . මේ එළකිරි එකේ ගොට්ටෝ මොනවා කිව්වත් මේ සැරේ චන්දයක් තිබ්බොත් දිනන්නේ ජෙප්පෝ
    ඔන්න් ඒ නිසා චන්දයක් තියන්න බැ . ඕකුන් කොච්චර එළිපිට කැ ගැහුවත් උන් හැම එකෙක්ම ඕක දන්නවා
    ඉතින් චන්දයක් නොපවත්ත්වන්න ඕනේ
    එකට කරන්න පුළුවන් එකම දේ තමා රටේ නුසුදුසු වාතාවරණයක් ඇති කරන එක.
    එක තමා මේ දවස් වල අරඹ වෙලා තියෙන්නේ

    ඔන්න ඕකට පොඩි කෙස් එකක් තියනවා හරහට හිටින. ඒ තමා සමාජ මාද්‍ය. උන්ට TV රේඩියෝ පත්තර ඔකොම කන්ට්‍රෝල් එක තියනවා. එත් සමාජ මාද්‍ය එහෙම කරන්න බැ. අන්න එකට තමා බන් ඔය නියාමනයක් ගෙන්න හදන්නේ. එක ගේන්නේ උබලට හොදට නෙමේ. එක ගේන්නේ උබලගේ කටවල් වහලා බය කරලා වචනයක් කතා නොකරන තැනට ගෙන්න. මොකා ඕක ගැන මොන සුරංගනා කතා කිව්වත් ඔය විදිහට හිතපන් ගොඩ
    100%
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ගොඩ දාගන්න අනික් පැත්තට තියෙන ලේසිම සහ පහසුම ක්‍රමය තමා හැකි ඉක්මනට ඡන්දයක් තියල බලය ජේප්පන්ට යනවා නන් යන්න දෙන එක. ටිකක් රිස්ක් ඒ උනාට කරන්න යන අනික් ඒව එක්ක බලද්දි රිස්ක් එක අඩුම විදිය
    Uba hithana eka neme ban eken wenne
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,381
    100,271
    113
    Uba hithana eka neme ban eken wenne
    බහුතර කැමැත්තට ඉඩ දෙන එක සෙෆ් සයිඩ් කොහොම බැලුවත්. ටෙන්ෂන් එක ගියාට පස්සේ ආයේ මුල ඉදලා ගොඩ දාගන්න පුළුවන්
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බහුතර කැමැත්තට ඉඩ දෙන එක සෙෆ් සයිඩ් කොහොම බැලුවත්. ටෙන්ෂන් එක ගියාට පස්සේ ආයේ මුල ඉදලා ගොඩ දාගන්න පුළුවන්
    හැබැයි එක එච්චර සේෆ් නැ කියලත් උන් දනන්වනේ බන්. මොකද ජෙප්පෝ කියන එකෙන් 10% ක් කලත් උන්ට ඊලග චන්දෙ ගොඩ දාගන්න පුළුවන්. එච්චරට මේ යක්කු මේක කාල තියෙන්නේ. සෝ රට බිෂණයකට ගෙනියන එක තමා එකම විසදුම බලපන්කො වෙන දේ