Online Safety Bill සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය කවුද ඉන්නේ? ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද? මේ ගැන සංවාදයක් කවුරුත් මේකේ කරනවා දැක්කේ නෑ. කොහොම හරි ගොඩක් අයගේ කටවල් දැනටම වහලා ඉවරයි 🤮
     
    • Like
    Reactions: Any.key and Mr.dark

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113

    Tfs 👍

    බලාගෙන ගියාම හරියටම දන්න outsiders ලා නෑ වගේ. හදන උපදෙස් දෙන මිනිස්සු විතරයි දන්නවා ඇත්තේ. ඕක සම්මත වුණාට පස්සේ තමයි හරියට දැනගන්න වෙන්නේ.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද?

    හ්ම්... ඉදිරියේදී ඡන්දයක් ඇති අනිවා....
    බලය පවත්වාගෙන යන්න යොදන උපක්‍රම තමයි.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    පෙස් බුක් එකෙන් ජනාධිපතිලා තිඔරන්න බැරිද ?
     
    • Like
    Reactions: B.Chat

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පෙස් බුක් එකෙන් ජනාධිපතිලා තිඔරන්න බැරිද ?

    ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද?

    හ්ම්... ඉදිරියේදී ඡන්දයක් ඇති අනිවා....
    බලය පවත්වාගෙන යන්න යොදන උපක්‍රම තමයි.
    ඔව්, ඔක්කොම සෝශල් මීඩියා බ්ලොක් කරලා උන්ව එලකිරියට අද්දනවා. ඊට පස්සේ ඇනොනිමස්ලි මේක ඇතුලේ දේශපාලනේ ප්‍රචාරය කරනවා. මේවා මේ හොරෙන් මීක් නොදා @GTRZ ගහන ගේම්. :frown::rofl:
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,035
    1,407
    113
    තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
    ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
    පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
    සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට
    එක්කෝ සියදිවි හානි කරගන්නවා,
    එක්කෝ මානසිකව වැටිලා මානසික රෝගියෙක් වෙනවා,
    එක්කෝ සැහෙන්න ගානකට රැකියා දීගෙන හිටපු ව්‍යාපාරිකයෙක් නම් කඩාවැටිලා ව්‍යාපාර නැති වෙලා සේවකයෝත් එක්ක පවුල් පිටින් පාරට වැටෙනවා.

    සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවා නම් ඕවා වෙන්නේ නෑ..

    ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය "තමන්ට දෙයක් වෙනකල් දාර්ශනික ටෝක් දෙන අය" ඉන්න එක.
     
    සිරාවට අහන්නෙ මචං... නොදන්න නිසා
    උඹේ කතාවෙ හැටියට "නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වුනා" කියමු සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවානම් කලින් ඌ ගැන දාල තියන ත්‍රෙඩ් අයින් කරනවද (සිද්ධියක් වෙද්දි පුද්ගලයා කවුරු වුනත් ඒක ප්‍රවෘත්තියක් නේ) එහෙම නැත්නම් අලුත් ත්ත්වෙ ගැන කියලා ඒ මාධ්‍ය වලින්ම ප්‍රචාරයක් දෙනවද.
     
    • Like
    Reactions: B.Chat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
    ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
    පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
    ඊට පස්සෙ පොලිසියෙන් සමාව ඉල්ලනවා වධදීපු එකට. 🥴 ☝️
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය කවුද ඉන්නේ? ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද? මේ ගැන සංවාදයක් කවුරුත් මේකේ කරනවා දැක්කේ නෑ. කොහොම හරි ගොඩක් අයගේ කටවල් දැනටම වහලා ඉවරයි 🤮
    එලකිරි එක වහන්න වෙයි 24න් පස්සේ.
     
    • Like
    Reactions: gamerlk and B.Chat

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,979
    35,917
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔව්, ඔක්කොම සෝශල් මීඩියා බ්ලොක් කරලා උන්ව එලකිරියට අද්දනවා. ඊට පස්සේ ඇනොනිමස්ලි මේක ඇතුලේ දේශපාලනේ ප්‍රචාරය කරනවා. මේවා මේ හොරෙන් මීක් නොදා @GTRZ ගහන ගේම්. :frown::rofl:

    piisuda ban elakiriyath block karnawa
    matakane GT sar tat ba mukut karanna

    තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
    ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
    පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
    සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට
    එක්කෝ සියදිවි හානි කරගන්නවා,
    එක්කෝ මානසිකව වැටිලා මානසික රෝගියෙක් වෙනවා,
    එක්කෝ සැහෙන්න ගානකට රැකියා දීගෙන හිටපු ව්‍යාපාරිකයෙක් නම් කඩාවැටිලා ව්‍යාපාර නැති වෙලා සේවකයෝත් එක්ක පවුල් පිටින් පාරට වැටෙනවා.

    සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවා නම් ඕවා වෙන්නේ නෑ..

    ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය "තමන්ට දෙයක් වෙනකල් දාර්ශනික ටෝක් දෙන අය" ඉන්න එක.

    නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා, kakul kadnawa
    ita passe policiyen uta wedi thiyala maranawa supre court yanna epa kiyala

    dan yanne ehamay ban
    ------ Post added on Jan 23, 2024 at 2:27 PM
     
    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
    ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
    පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
    සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට
    එක්කෝ සියදිවි හානි කරගන්නවා,
    එක්කෝ මානසිකව වැටිලා මානසික රෝගියෙක් වෙනවා,
    එක්කෝ සැහෙන්න ගානකට රැකියා දීගෙන හිටපු ව්‍යාපාරිකයෙක් නම් කඩාවැටිලා ව්‍යාපාර නැති වෙලා සේවකයෝත් එක්ක පවුල් පිටින් පාරට වැටෙනවා.

    සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවා නම් ඕවා වෙන්නේ නෑ..

    ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය "තමන්ට දෙයක් වෙනකල් දාර්ශනික ටෝක් දෙන අය" ඉන්න එක.
    "සමාජ" කපල ඕක උබම කියවල බැලුව නම් තවත් හොඳයි.
    තව එකක් දේසපාලුවො මිනිසුන්ට එච්චරටම ආදරෙයි කියලද හිතන්නේ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
    ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
    පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
    සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට
    එක්කෝ සියදිවි හානි කරගන්නවා,
    එක්කෝ මානසිකව වැටිලා මානසික රෝගියෙක් වෙනවා,
    එක්කෝ සැහෙන්න ගානකට රැකියා දීගෙන හිටපු ව්‍යාපාරිකයෙක් නම් කඩාවැටිලා ව්‍යාපාර නැති වෙලා සේවකයෝත් එක්ක පවුල් පිටින් පාරට වැටෙනවා.

    සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවා නම් ඕවා වෙන්නේ නෑ..

    ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය "තමන්ට දෙයක් වෙනකල් දාර්ශනික ටෝක් දෙන අය" ඉන්න එක.
    එච්චර හරියක් හිතන්න මේ රට පාලනය කරන හරක් රැලට ඔලුවක් තියනව, එච්චර උවමනාවක් තියනව කියලද හිතන්නෙ :lol:

    මුන් මේ උන්ගෙ අපරාධ සාක්ෂි චන්දෙ කාලෙ එලියට එනවට ගෙනාපු එකක්.
     
    • Like
    Reactions: CloudX64

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එච්චර හරියක් හිතන්න මේ රට පාලනය කරන හරක් රැලට ඔලුවක් තියනව, එච්චර උවමනාවක් තියනව කියලද හිතන්නෙ :lol:

    මුන් මේ උන්ගෙ අපරාධ සාක්ෂි චන්දෙ කාලෙ එලියට එනවට ගෙනාපු එකක්.
    අනිවා.... පාලන මිළට බිත්තරේ දීගන්න බැරිව මොන සමාජ මාධ්‍ය නියාමනද ආයිබෝං...
    තමන්ට අවාසි දායක මත දරන අය තමන්ගෙම ගෝලයෝ ලවා පැමිණිලි දම්මලා බෑන්ඩ් කරන්න යන්නෙ.
     
    • Like
    Reactions: hasithayad