සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය කවුද ඉන්නේ? ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද? මේ ගැන සංවාදයක් කවුරුත් මේකේ කරනවා දැක්කේ නෑ. කොහොම හරි ගොඩක් අයගේ කටවල් දැනටම වහලා ඉවරයි 
පෙස් බුක් එකෙන් ජනාධිපතිලා තිඔරන්න බැරිද ?
ඔව්, ඔක්කොම සෝශල් මීඩියා බ්ලොක් කරලා උන්ව එලකිරියට අද්දනවා. ඊට පස්සේ ඇනොනිමස්ලි මේක ඇතුලේ දේශපාලනේ ප්‍රචාරය කරනවා. මේවා මේ හොරෙන් මීක් නොදා @GTRZ ගහන ගේම්.ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද?
හ්ම්... ඉදිරියේදී ඡන්දයක් ඇති අනිවා....
බලය පවත්වාගෙන යන්න යොදන උපක්‍රම තමයි.

සිරාවට අහන්නෙ මචං... නොදන්න නිසාතමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට
එක්කෝ සියදිවි හානි කරගන්නවා,
එක්කෝ මානසිකව වැටිලා මානසික රෝගියෙක් වෙනවා,
එක්කෝ සැහෙන්න ගානකට රැකියා දීගෙන හිටපු ව්‍යාපාරිකයෙක් නම් කඩාවැටිලා ව්‍යාපාර නැති වෙලා සේවකයෝත් එක්ක පවුල් පිටින් පාරට වැටෙනවා.
සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවා නම් ඕවා වෙන්නේ නෑ..
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය "තමන්ට දෙයක් වෙනකල් දාර්ශනික ටෝක් දෙන අය" ඉන්න එක.
ඊට පස්සෙ පොලිසියෙන් සමාව ඉල්ලනවා වධදීපු එකට.තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
එලකිරි එක වහන්න වෙයි 24න් පස්සේ.සමාජ ජාල නියාමන පනත ගැන දන්න අය කවුද ඉන්නේ? ඕකෙන් කරන්නේ සමාජ ජාල අවහිර කරන එකට වඩා user ලගෙ content නියාමනය කරන එක නේ ද? මේ ගැන සංවාදයක් කවුරුත් මේකේ කරනවා දැක්කේ නෑ. කොහොම හරි ගොඩක් අයගේ කටවල් දැනටම වහලා ඉවරයි![]()
ඔව්, ඔක්කොම සෝශල් මීඩියා බ්ලොක් කරලා උන්ව එලකිරියට අද්දනවා. ඊට පස්සේ ඇනොනිමස්ලි මේක ඇතුලේ දේශපාලනේ ප්‍රචාරය කරනවා. මේවා මේ හොරෙන් මීක් නොදා @GTRZ ගහන ගේම්.![]()
තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට
එක්කෝ සියදිවි හානි කරගන්නවා,
එක්කෝ මානසිකව වැටිලා මානසික රෝගියෙක් වෙනවා,
එක්කෝ සැහෙන්න ගානකට රැකියා දීගෙන හිටපු ව්‍යාපාරිකයෙක් නම් කඩාවැටිලා ව්‍යාපාර නැති වෙලා සේවකයෝත් එක්ක පවුල් පිටින් පාරට වැටෙනවා.
සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවා නම් ඕවා වෙන්නේ නෑ..
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය "තමන්ට දෙයක් වෙනකල් දාර්ශනික ටෝක් දෙන අය" ඉන්න එක.
"සමාජ" කපල ඕක උබම කියවල බැලුව නම් තවත් හොඳයි.තමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට
එක්කෝ සියදිවි හානි කරගන්නවා,
එක්කෝ මානසිකව වැටිලා මානසික රෝගියෙක් වෙනවා,
එක්කෝ සැහෙන්න ගානකට රැකියා දීගෙන හිටපු ව්‍යාපාරිකයෙක් නම් කඩාවැටිලා ව්‍යාපාර නැති වෙලා සේවකයෝත් එක්ක පවුල් පිටින් පාරට වැටෙනවා.
සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවා නම් ඕවා වෙන්නේ නෑ..
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය "තමන්ට දෙයක් වෙනකල් දාර්ශනික ටෝක් දෙන අය" ඉන්න එක.
එච්චර හරියක් හිතන්න මේ රට පාලනය කරන හරක් රැලට ඔලුවක් තියනව, එච්චර උවමනාවක් තියනව කියලද හිතන්නෙතමන්ගේ පව්ලේ ලගම කෙනෙක් නොකරපු වැරැද්දකට අහුවෙලා පොලිසියෙන් අරන් ගිහින් නීති කටයුතු කරලා සෑහෙන්න වද දෙනවා,
ඒ කාලේ සමාජ මාධ්‍ය වලින් ඒ පුද්ගලයා නැති කරලාම දානවා,
පස්සේ ඒ පුද්ගලයා නිදොස් කොට නිදහස් වෙනවා.
සමාජ මාධ්‍ය වල ශෙයා උන දේවල් නිසා එයාට සමාජයෙන් ආපු පීඩනයට
එක්කෝ සියදිවි හානි කරගන්නවා,
එක්කෝ මානසිකව වැටිලා මානසික රෝගියෙක් වෙනවා,
එක්කෝ සැහෙන්න ගානකට රැකියා දීගෙන හිටපු ව්‍යාපාරිකයෙක් නම් කඩාවැටිලා ව්‍යාපාර නැති වෙලා සේවකයෝත් එක්ක පවුල් පිටින් පාරට වැටෙනවා.
සමාජ මාධ්‍ය හරියට නියාමනය වෙනවා නම් ඕවා වෙන්නේ නෑ..
ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය "තමන්ට දෙයක් වෙනකල් දාර්ශනික ටෝක් දෙන අය" ඉන්න එක.
අනිවා.... පාලන මිළට බිත්තරේ දීගන්න බැරිව මොන සමාජ මාධ්‍ය නියාමනද ආයිබෝං...එච්චර හරියක් හිතන්න මේ රට පාලනය කරන හරක් රැලට ඔලුවක් තියනව, එච්චර උවමනාවක් තියනව කියලද හිතන්නෙ
මුන් මේ උන්ගෙ අපරාධ සාක්ෂි චන්දෙ කාලෙ එලියට එනවට ගෙනාපු එකක්.