Online store එකක් පටන් ගන්න advice ටිකක් ද‌ෙන්න

JKVithanage

Member
Dec 8, 2011
7
3
3
Online store එකක් පටන් ගන්න advice ටිකක් ද‌ෙන්න

2011 register උනාට තාමත් rep 0 :lol: අද තමයි මුලින්ම post එකක් දාන්න‌ේ.

යාළුවන‌ේ, Online store එකක් පටන් ගන්න හිතුවා. Business name එකක්, Domain එක, මොනාද sell කරන්න‌ේ ස‌ේරම හරි. Shopifyක් බැලුවා ඒත් මුලින් ල‌ොකූ ගානක් යනවා වග‌ේ ඒක‌ෙ කරන්න. Plan එකක් subscribe කරන්නම $29/month. අඩු budget එකකින් වැ‌ඩේ කරගන්න හ‌ොඳම විදිහ ම‌ොක්කද?
 
shiran987

Well-known member
  • Mar 29, 2008
    1,191
    114
    63
    2011 register උනාට තාමත් rep 0 :lol: අද තමයි මුලින්ම post එකක් දාන්න‌ේ.

    යාළුවන‌ේ, Online store එකක් පටන් ගන්න හිතුවා. Business name එකක්, Domain එක, මොනාද sell කරන්න‌ේ ස‌ේරම හරි. Shopifyක් බැලුවා ඒත් මුලින් ල‌ොකූ ගානක් යනවා වග‌ේ ඒක‌ෙ කරන්න. Plan එකක් subscribe කරන්නම $29/month. අඩු budget එකකින් වැ‌ඩේ කරගන්න හ‌ොඳම විදිහ ම‌ොක්කද?

    Wordpress with woocommerce?

    magento or any other E-commerce platform
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    2011 register උනාට තාමත් rep 0 :lol: අද තමයි මුලින්ම post එකක් දාන්න‌ේ.

    යාළුවන‌ේ, Online store එකක් පටන් ගන්න හිතුවා. Business name එකක්, Domain එක, මොනාද sell කරන්න‌ේ ස‌ේරම හරි. Shopifyක් බැලුවා ඒත් මුලින් ල‌ොකූ ගානක් යනවා වග‌ේ ඒක‌ෙ කරන්න. Plan එකක් subscribe කරන්නම $29/month. අඩු budget එකකින් වැ‌ඩේ කරගන්න හ‌ොඳම විදිහ ම‌ොක්කද?

    Math me hoyana gaman,,Rep denna belu:(
     
    • Like
    Reactions: Darkline

    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    store ekak karanawath ekkama affiliate okema karapan store eka wenama hadapan.wordpress walin puluwan oya wade karanna lesiyenma.woocommrce plugin eka dagena hoda store theme ekak thoraganna.
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    Man baluwe bn dropshipping nemei. Direct export wadak patan ganna. Ekai magema store ekak hadanna hithuwe. Ebay eke PayPal aula hinda karanna hithenne na bn :(

    visa,master gewanna hanadavanam payment gateway ekak ganna wenava ubta bank ekakin.ekata loku ganak yanava bn maseta
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    lankawa traget karanavanam paypal wadak ne bn mokda godak un kamthi card eken pay karann.otp ekak ena nisa secure and easy.
     
    JKVithanage

    Member
    Dec 8, 2011
    7
    3
    3
    lankawa traget karanavanam paypal wadak ne bn mokda godak un kamthi card eken pay karann.otp ekak ena nisa secure and easy.

    E unata paypal use karana eka apita risk ekak neda? Habai eBay wala wage mulin 21 days payment hold ekak wenne nathnam store ekata paypal connect kalath aulak na neda?
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    ow lankawe inna un ekka baluwama budu gedarata awath awe ne kiyala refund eka gani paypal walin puluwan nam.:lol::lol::lol: