Online store එකක් පටන් ගන්න advice ටිකක් දෙන්න
2011 register උනාට තාමත් rep 0
අද තමයි මුලින්ම post එකක් දාන්නේ.
යාළුවනේ, Online store එකක් පටන් ගන්න හිතුවා. Business name එකක්, Domain එක, මොනාද sell කරන්නේ සේරම හරි. Shopifyක් බැලුවා ඒත් මුලින් ලොකූ ගානක් යනවා වගේ ඒකෙ කරන්න. Plan එකක් subscribe කරන්නම $29/month. අඩු budget එකකින් වැඩේ කරගන්න හොඳම විදිහ මොක්කද?
2011 register උනාට තාමත් rep 0
අද තමයි මුලින්ම post එකක් දාන්නේ.යාළුවනේ, Online store එකක් පටන් ගන්න හිතුවා. Business name එකක්, Domain එක, මොනාද sell කරන්නේ සේරම හරි. Shopifyක් බැලුවා ඒත් මුලින් ලොකූ ගානක් යනවා වගේ ඒකෙ කරන්න. Plan එකක් subscribe කරන්නම $29/month. අඩු budget එකකින් වැඩේ කරගන්න හොඳම විදිහ මොක්කද?

issella E-bay walin patan ganna eka lesiy wage neda?