Online Store help

Rambo5

Active member
  • Jun 22, 2014
    276
    203
    43
    මට අදහසක් තියනව online store එකක් පටන් ගන්න. සුද්දන්ට මෙහෙ බඩු යවන්න. ඒකට මම කොහෙ හරි තැනක ලියාඅපදිංචි වෙන්න ඕනෙද? එතකොට නැව් ගාස්තු වගේ අනෙක් වියදම් මොනවාද කරන්න තියෙන?
     
    • Like
    Reactions: hodakolla

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,069
    12,620
    113
    37
    මට අදහසක් තියනව online store එකක් පටන් ගන්න. සුද්දන්ට මෙහෙ බඩු යවන්න. ඒකට මම කොහෙ හරි තැනක ලියාඅපදිංචි වෙන්න ඕනෙද? එතකොට නැව් ගාස්තු වගේ අනෙක් වියදම් මොනවාද කරන්න තියෙන?
    සයිට් එකට payment gateway එක ගන්න නම් ව්‍යාපාර ලියාපදිංචියක් තියෙන්න ඕනේ. (paypal ගන්නවා නම් ව්‍යාපාර ලියාපදිංචියක් ඕනේ නෑ)
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    ඔයා Export කරන්නේ මොනවද කියන එක මත තමා එක තීරනය වෙන්නේ. EDB එකට යන්න Export ගැන ඔයාට ඕන දෙයක් අහගන්න පුලුවන්.

    මාත් carving site එකක් එහෙම හදල ඔහේ තියෙනව .. ලන්කාවෙන් යවන එක හෙන වාත වැඩක් ..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,923
    1
    100,415
    113
    33
    Kalutara
    ඔයා Export කරන්නේ මොනවද කියන එක මත තමා එක තීරනය වෙන්නේ. EDB එකට යන්න Export ගැන ඔයාට ඕන දෙයක් අහගන්න පුලුවන්.

    මාත් carving site එකක් එහෙම හදල ඔහේ තියෙනව .. ලන්කාවෙන් යවන එක හෙන වාත වැඩක් ..
    carving නම් etsy එකේ සෙල් කරපන්
     
    • Like
    Reactions: cshapegt

    Rambo5

    Active member
  • Jun 22, 2014
    276
    203
    43
    ඔයා Export කරන්නේ මොනවද කියන එක මත තමා එක තීරනය වෙන්නේ. EDB එකට යන්න Export ගැන ඔයාට ඕන දෙයක් අහගන්න පුලුවන්.

    මාත් carving site එකක් එහෙම හදල ඔහේ තියෙනව .. ලන්කාවෙන් යවන එක හෙන වාත වැඩක් ..
    thank you. වාත වුනේ shipping වලදිද මචෝ?