සයිට් එකට payment gateway එක ගන්න නම් ව්‍යාපාර ලියාපදිංචියක් තියෙන්න ඕනේ. (paypal ගන්නවා නම් ව්‍යාපාර ලියාපදිංචියක් ඕනේ නෑ)මට අදහසක් තියනව online store එකක් පටන් ගන්න. සුද්දන්ට මෙහෙ බඩු යවන්න. ඒකට මම කොහෙ හරි තැනක ලියාඅපදිංචි වෙන්න ඕනෙද? එතකොට නැව් ගාස්තු වගේ අනෙක් වියදම් මොනවාද කරන්න තියෙන?
carving නම් etsy එකේ සෙල් කරපන්ඔයා Export කරන්නේ මොනවද කියන එක මත තමා එක තීරනය වෙන්නේ. EDB එකට යන්න Export ගැන ඔයාට ඕන දෙයක් අහගන්න පුලුවන්.
මාත් carving site එකක් එහෙම හදල ඔහේ තියෙනව .. ලන්කාවෙන් යවන එක හෙන වාත වැඩක් ..
thank you. වාත වුනේ shipping වලදිද මචෝ?ඔයා Export කරන්නේ මොනවද කියන එක මත තමා එක තීරනය වෙන්නේ. EDB එකට යන්න Export ගැන ඔයාට ඕන දෙයක් අහගන්න පුලුවන්.
මාත් carving site එකක් එහෙම හදල ඔහේ තියෙනව .. ලන්කාවෙන් යවන එක හෙන වාත වැඩක් ..
e kiyanne meheta badu gennana ekada lesima wade? mehen yawanawata wada?Sl shipping awul bn.
Ubata padui
Hodama de thama China ware house ekakin ship karana eka
