යාළුවනේ මට තියනවා පොඩි 3D Animation Video එකක් හදා ගන්න. මම ඉතින් එක online වෙබ් සයිට් එකක ඉන්න ෆ්රීලාන්සර් කෙනෙක්ට කියල හදාගන්න තමා බැලුවේ. මේක කරගන්න හොද ෆ්රීලාන්සර් කෙනෙක් හොයාගන්නේ මොන වෙබ් සයිට් එකෙන්ද ? මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මේ වැඩේ කරගන්න විදිය. දන්නේ නැත්නම් bump එකකින්වත් සහයක් දෙන්න... rep+ දෙමි.