Only Fans submarine

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    VkJw3l1.jpg


    සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍යයේ රෝයල් නේවි එකේ සබ්මැරීන නැවියෙක්ගේ වැටුප පවුම් 20,00 වගේ වෙනවලු.එච්චර පඩියක් ලැබෙද්දී නැවියෙක් onlyfans කියන සයිට් එක හරහා තමන්ගේ ඇග විකුණලා සල්ලි හොයනවා.නේවි එක නම් කියන්නේ සයිට් එකට සම්බන්ධ වීම ප්‍රශ්නයක් නෙමෙයිලු.ආරක්ෂාවට සම්බන්ධ රහස් එලියට යයි කියලා තියෙන බයලු. :lol:

    ඔහොම සිද්ධියක් නෙමෙයි දෙකක්ම පහුගිය දවස්වල බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ කාන්තා නැවියන් දෙදෙනෙක්.

    මුල්ම සිද්ධියට සම්බන්ධ වෙලා තියෙන්නේ රෝයල් නේවි එකේ සේවය කරන ක්ලායා ජෙන්කින්ස් කියන වයස අවුරුදු 29ක කාන්තා නැවියෙක්.වාර්තාවල හැටියට මේකි නිල් චිත්‍රපටි හදමින් ඉද්දිලු මාට්ටු වෙලා තියෙන්නේ.මේ වීඩියෝ හදලා තියෙන්නේ "ක්ලයිඩ්" කියන නාවික හමුදා මූලස්ථානයේදී,මේක සබ්මැරීන කඳවුරක්ලු.

    zYmBtUE.png


    මේ වීඩීයෝස් ෂෙයාර් කරලා තියෙන්නේ Onlyfans කියන වෙබ් අඩවිය හරහා.Onlyfans කියන්නේ ගණිකා වෘත්තියේ යෙදෙන කට්ටියට පෝටෝස් වීඩියෝස් දාන්න හදපු වෙබ් සයිට් එකක්.මේක 2016 පටන් අරන් තියෙන සයිට් එකක්.පෝටෝස් වීඩියෝස් බලන්න ඕනේ නම් ගෙවන්න ඕනේ.මේ සයිට් එක 2020 අවුරුද්දේදී මිලියන 30 ක් පාවිච්චි කරලා තියෙනවලු.මේකට පෝටෝස් වීඩියෝස් එකතු කරන අය 18,000ක් විතර ඉන්නවාලු.ඕවා බලන්න එන අය මාසිකව ගාස්තුවක් ගෙවන්න ඕනේ.මේ මුදලෙන් 80%ක් තමයි අප්ලෝඩ් කරන කෙනාට ලැබෙන්නේ.

    nxeRrck.jpg


    දෙවනියට මාට්ටු වෙච්ච කාන්තා නැවියාගේ නම "ඉසි බෙල්" විදියට සඳහන් වෙන්නේ.මේක ඒකිගේ ඇත්ත නමද කියලා දන්නේ නෑ.ඒත් මේ නමින් සයිට් එකේ ඉන්න කෙනාට ලයික් 10,000කට වඩා ලැබිලා තියෙනවලු.දෙවනි කෙනා අනාවරණය වීමත් එක්ක නාවික හමුදාව පරීක්ෂණයක් පටන් ගන්නවා.ඒත් මේ දෙවැනියා ඒක තුට්ටුවකට මායිම් නොකරලා තමන්ගේ සෙල්ෆි ගහලා අර සයිට් එකේ දිගටම දානවලු.ඒ එකවුන්ට් එකේ කියන විදියට මේකිට වයස අවුරුදු 21යිලු.අඩි 5ක් උස 'submissive princess' කියලා ලු තමන්ව හඳුන්වලා දීලා තියෙන්නේ.

    මේ ඉන්නේ දෙවනි බඩුව.නාවික හමුදාවේ කොඩිය තමයි තුන්වැනියට තියෙන්නේ

    ES4W0fN.jpg


    137i5r9.jpg


    Du3WLoy.jpg


    cKzdK1L.jpg


    FF4OaFf.jpg


    මුලින්ම මාට්ටු වුන ක්ලායා ජෙන්කින්ස් නිල් චිත්‍රපටි හදලා තියෙන්නේ ක්ලයිඩ් කියන කඳවුරේම ඉන්න ඒකිගේ පෙම්වතා එක්ක එකතු වෙලා.මිනිහගේ නම ලියම් ඩොග්ඩින්ටන්.ක්ලායා ජෙන්කින්ස් කියන්නේ ලුතිනන් කෙනෙක්.

    09M1nZo.jpg

    ලියම් ඩොග්ඩින්ටන්


    Cally Taylor කියන නමින් තමයි ඔන්ලිෆෑන්ස් සයිට් එකේ පෙනී ඉදලා තියෙන්නේ.මාසික අය කිරීම ඩොලර් 15ක්.
    මරු අමතර ආදායම් මාර්ගයක් නේ.ඕකි දැන් ඕන්ලයින් ඉන්නවා.

    dozD9jz.png


    මේකි වැඩ කරලා තියෙන්නේ HMS Artful කියන න්‍යෂ්ඨික සබ්මැරීනයේ.සබ්මැරීන් එකේ වටිනාකම පවුම් බිලියනයක් විතර වෙනවලු.මේකේ නැවියන් කණ්ඩායමකට අණදීමට තමයි ඔය කියන පැවැරිලා තිබ්බ රාජකාරිය.තනතුර තමයි වෝෆෙයාර් ඔෆිසර්.මේ තනතුරට පැවරිලා තියෙන කටයුතු තමයි,සෝනාර් සිස්ටම්,එක සන්නිවේදන පද්ධති පාලනය කිරීම.

    uqwi7L4.jpg

    HMS Artful න්‍යෂ්ඨික සබ්මැරීනය


    ඔය තියෙන්නේ සංග්‍රාමික නිලධාරියෙක්ගේ වැටුප

    UnVzGGR.png


    වැඩි විස්තර ඕනේ නම් මෙතනින් බලන්න.