only MY3 Supporters

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    රිපෝට් කරන්න එපා ගොං බුරු රැල,

    උන් හීං ටොක්කක් අනින්නෙ කියලා උබලට තෙරෙන්නෙ නැද්ද ? උබලත් හරියට මහින්දයගෙ ලොකු පුතා වගේ, :D
    ටියුබ් ලයිට් :D

    උන් දෙන්නෙ සුපිරිම ගේමක් :D ඔකෙ ඉන්නෙ නම් හම්බ සෙට් එකක්, කලින් ගෙන කේස් තිබ්බා, ඒත් මේ වෙලාවෙ මුකුත් කරන්න එපා :D

    මේ දවස් වල ලංකාවෙ හොදම ආතල් තියෙන්නෙ ඕය පේජ් එකේ :D


    ආන්ඩුව දැන් ගොං තර්ක ගේන්නෙ මිනිස්සු රවට්ටන්න, මුන් ඒකටම හරි යන්න තමයි ඊට වඩා ගොං තර්ක ගෙනල්ලා ආන්ඩුවෙන් ගේන එවා ලිදේ දාන්නෙ, ඇත්තටම කිව්වොත් උන් හදන්නෙ නිදන් ඉන්න මිනිස්සු ඇහැරවන්න, ඒත් සමහර ගොන්නු ඒකෙ දාලා තියෙන Comments දැක්කම දුක හිතෙනවා බං.

    උං Comment දාලා තියෙන්නෙ උන් Admin ට වඩා Level එකක් උඩින් ඉන්නෙ Admin ට තෙරෙන්නෙ නැති දේවල් උන් දන්නවා වගේ, ඇත්තටම කිව්වොත් ඒ Coments දාන උන්ට වඩා ඒ Post හදපු උන් Level දෙක තුනක් රට කාපු උන් :D

    :lol::lol:
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    ei machanla... meke admin inne me lagapatha.. eka dan hodatama sure
    a kiwe ape patthe.
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63

    අද අපේ රටේ

    පලවෙනි පුරවැසිය - කුඩ්ඩගෙ ගෙදර
    කුඩ්ඩ - දෙවැනි පුරවැසියගෙ ගෙදර

    :shocked::shocked::shocked:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    10801530_754343381320620_3240199297738191320_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උන් කරන්නේ අමුතු ගේමක් !

    උබලා හිතනවා උන් MY3 ගහනවා කියලා !

    අනිත් උන් හිතං ඉන්නවා උන් මහින්දට හොද කියනවා කියලා !

    උන් ඔලුව අතගාලා මහින්දට කඩේ යන එවුන්ට විහිලු සපයලා හීන් ටොක්කක් අනිනවා !

    මහින්දගේ උන් ඒවා share කරන් අනිත් එවුන්ට ගොන් ආතල් දෙනවා !



    පහත post එක ඒවා බලපන් නිකන් !

    අපිට ඕන මෙහෙම අදින පළදින දේශපාලකයෝ මිසක් අතේ මුදු පහක් දාන් ඉන්න Rolex ඔරලෝසු අතේ දින Montblanc කන්නාඩි දමන අතේ වජ්‍රා වගේ දේවල් කරකවන දේශපලකයෝ නෙමෙයිනේ !


    මූ මේකෙන් කරන්නේ සන්ධානේ ගොන්නුන්ට හීන් ටොකු අනින එක ! හැබැයි උන් ටික මුගේ post share කරනවා යමරෙට !



    10407445_763177770386409_5458001399019413915_n.png


    10343519_759966647374188_9884067975337947_n.jpg

    :lol::lol::lol:


    උන් මේ page එක කරන්නේ ආතල් ගන්න වගේ !

    හැබැයි මේකෙන් පොදු අපේක්ෂකයාට අහිතකර බලපෑමක් වෙනවා !

    මොකද මුන් කියනා බොරු පිළිගන්න පාවෙන ජන්දකරුවන් පෙළබුනොත් !


    10565281_764385366932316_2493670540236837535_n.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,245
    113
    Auckland
    ඔය මගුල් පේජ් එක රිපොට් කරනකොට අපි ඉස්සර දේශද්‍රොහින් කිව්ව හම්බයො කිව්ව දැන් තේරෙනව නේද

    බෞද්ධයොන්ට පේජ් ඕනෙ නෑ හිතින් බුදුන්ගෙ මග යනව නම් කාටවත් පෙන්න පෙන්න ආතල් දෙන්න ඕනෙ නෑ
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඔය මගුල් පේජ් එක රිපොට් කරනකොට අපි ඉස්සර දේශද්‍රොහින් කිව්ව හම්බයො කිව්ව දැන් තේරෙනව නේද

    බෞද්ධයොන්ට පේජ් ඕනෙ නෑ හිතින් බුදුන්ගෙ මග යනව නම් කාටවත් පෙන්න පෙන්න ආතල් දෙන්න ඕනෙ නෑ

    සිතින් සහ ක්‍රියාවෙන් !

    :yes::yes::yes::yes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,245
    113
    Auckland
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::P:love:



    10565281_764385366932316_2493670540236837535_n.jpg


    අපිත් මුන්ට සපෝට් කරා නොදන්න කමට දැන් නම් බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ වගේ :love: මහින්දයාට සපෝට් කරන්නෙ මුයි, තම්බි ටිකයි අර නාකි සමසමාජ පොන්නයො ටිකයි :yes::yes: