only MY3 Supporters

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මචන්ලා දෙපැත්තෙම වැරදි දියෙන්න පුලුවන් එත් මෙ සින්හල බොව්දයා කියලා තියෙන ගෲප් එක අථාර්කීක හෙන මොඩ තර්ක අතේ රොල් වෙන දෙවල් කියන්නේ දන්නේ මොකද කියන්නේ කට්ටිය පෙජ් එක රීපොට් කරමුද?​

Page like​
 
Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    wemadilla-KA-www.nethfm.com-01.jpg

    BUMP
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    පට්ට යකෝ ඒ පේජ් එක..... හිනා කාලා පණ යන සීන් තියෙන්නේ....... ලේ පිරිසිදු කරගන්න පට්ට පේජ් එක ඒක....... :lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    උන් කරන්නේ අමුතු ගේමක් !

    උබලා හිතනවා උන් MY3 ගහනවා කියලා !

    අනිත් උන් හිතං ඉන්නවා උන් මහින්දට හොද කියනවා කියලා !

    උන් ඔලුව අතගාලා මහින්දට කඩේ යන එවුන්ට විහිලු සපයලා හීන් ටොක්කක් අනිනවා !

    මහින්දගේ උන් ඒවා share කරන් අනිත් එවුන්ට ගොන් ආතල් දෙනවා !

    පහත post එක ඒවා බලපන් නිකන් !

    අපිට ඕන මෙහෙම අදින පළදින දේශපාලකයෝ මිසක් අතේ මුදු පහක් දාන් ඉන්න Rolex ඔරලෝසු අතේ දින Montblanc කන්නාඩි දමන අතේ වජ්‍රා වගේ දේවල් කරකවන දේශපලකයෝ නෙමෙයිනේ !

    මූ මේකෙන් කරන්නේ සන්ධානේ ගොන්නුන්ට හීන් ටොකු අනින එක ! හැබැයි උන් ටික මුගේ post share කරනවා යමරෙට !

    10407445_763177770386409_5458001399019413915_n.png

    10343519_759966647374188_9884067975337947_n.jpg

    :lol::lol::lol:

    උන් මේ page එක කරන්නේ ආතල් ගන්න වගේ !

    හැබැයි මේකෙන් පොදු අපේක්ෂකයාට අහිතකර බලපෑමක් වෙනවා !

    මොකද මුන් කියනා බොරු පිළිගන්න පාවෙන ජන්දකරුවන් පෙළබුනොත් !
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    උන් කරන්නේ අමුතු ගේමක් !

    උබලා හිතනවා උන් MY3 ගහනවා කියලා !

    අනිත් උන් හිතං ඉන්නවා උන් මහින්දට හොද කියනවා කියලා !

    උන් ඔලුව අතගාලා මහින්දට කඩේ යන එවුන්ට විහිලු සපයලා හීන් ටොක්කක් අනිනවා !

    මහින්දගේ උන් ඒවා share කරන් අනිත් එවුන්ට ගොන් ආතල් දෙනවා !

    පහත post එක ඒවා බලපන් නිකන් !

    අපිට ඕන මෙහෙම අදින පළදින දේශපාලකයෝ මිසක් අතේ මුදු පහක් දාන් ඉන්න Rolex ඔරලෝසු අතේ දින Montblanc කන්නාඩි දමන අතේ වජ්‍රා වගේ දේවල් කරකවන දේශපලකයෝ නෙමෙයිනේ !

    මූ මේකෙන් කරන්නේ සන්ධානේ ගොන්නුන්ට හීන් ටොකු අනින එක ! හැබැයි උන් ටික මුගේ post share කරනවා යමරෙට !

    10407445_763177770386409_5458001399019413915_n.png

    :lol::lol::lol:

    මටත් ඔය ටිකම තමා හිතුනේ...:lol::lol:
    බලපන්කො මේක..මේ වගේ වැඩක් කරයිද නැත්නම්..:lol::lol:

    10343519_759966647374188_9884067975337947_n.jpg

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මටත් ඔය ටිකම තමා හිතුනේ...:lol::lol:
    බලපන්කො මේක..මේ වගේ වැඩක් කරයිද නැත්නම්..:lol::lol:

    10343519_759966647374188_9884067975337947_n.jpg

    :yes::yes::yes:

    සන්ධානේ එවුන්ගේ මෝඩකම ප්‍රදර්ශනයට අවශ්‍ය post උන්ට හද ගන්න බැරි ඒවා මුන් photoshop වලින් හදලා දානවා !
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,154
    4,053
    113
    invoke db "Injected Memory"

    රිපෝට් කරන්න එපා ගොං බුරු රැල,

    උන් හීං ටොක්කක් අනින්නෙ කියලා උබලට තෙරෙන්නෙ නැද්ද ? උබලත් හරියට මහින්දයගෙ ලොකු පුතා වගේ, :D
    ටියුබ් ලයිට් :D

    උන් දෙන්නෙ සුපිරිම ගේමක් :D ඔකෙ ඉන්නෙ නම් හම්බ සෙට් එකක්, කලින් ගෙන කේස් තිබ්බා, ඒත් මේ වෙලාවෙ මුකුත් කරන්න එපා :D

    මේ දවස් වල ලංකාවෙ හොදම ආතල් තියෙන්නෙ ඕය පේජ් එකේ :D

    ආන්ඩුව දැන් ගොං තර්ක ගේන්නෙ මිනිස්සු රවට්ටන්න, මුන් ඒකටම හරි යන්න තමයි ඊට වඩා ගොං තර්ක ගෙනල්ලා ආන්ඩුවෙන් ගේන එවා ලිදේ දාන්නෙ, ඇත්තටම කිව්වොත් උන් හදන්නෙ නිදන් ඉන්න මිනිස්සු ඇහැරවන්න, ඒත් සමහර ගොන්නු ඒකෙ දාලා තියෙන Comments දැක්කම දුක හිතෙනවා බං.

    උං Comment දාලා තියෙන්නෙ උන් Admin ට වඩා Level එකක් උඩින් ඉන්නෙ Admin ට තෙරෙන්නෙ නැති දේවල් උන් දන්නවා වගේ, ඇත්තටම කිව්වොත් ඒ Coments දාන උන්ට වඩා ඒ Post හදපු උන් Level දෙක තුනක් රට කාපු උන් :D
     
    Last edited: