OnmaxDT අලුතින් කට්ටිය ගෙනාවොත් විත්ඩ්‍රෝවල් දෙන්නම්ලු

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    hqdefault.jpg
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    රම්‍යලතාලා, කුසුමලතාලා බයිnance ට්‍රේඩීන් කරන්න ගියාම ඔහොම තමා 🤣

    පව් කියලත් හිතෙනවා.. එක එකාගේ තේරුම් ගැනීම් මට්ටම් තමා . හැබැයි ලංකාවේ නම් වැඩියෙන්ම ඉන්නේ මේ වගේ ඡන්ද අයිතිය තියන low iq රට හරක් තමා
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    මෝඩ මිනිස්සු නූගත් මිනිස්සු තන්හාදික මිනිස්සු අහුවෙනවා ඉවරෙකුත් නෑ කෙලෙවෙනවා ඉවරෙකුත් නෑ කිසිම ලැජ්ජාවකුත් නෑ. 😊😦
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    onmaxdt නෙවෙයි නෙද දැන් ඔය වගේ ඒවා බරගානක් තියෙනවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,803
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    නූගත් හැත්තට ඔරකල් ඩේටා බේස් පෙන්නුවා වගේ තමා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    👇👇🤣🤣🤣🤣

    මෝඩ මිනිස්සු නූගත් මිනිස්සු තන්හාදික මිනිස්සු අහුවෙනවා ඉවරෙකුත් නෑ කෙලෙවෙනවා ඉවරෙකුත් නෑ කිසිම ලැජ්ජාවකුත් නෑ. 😊😦
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    කුසුමලතා - "මේ network එකේ අයගෙන් කිසිම සපෝට් එකක් නෑ"
    =
    පංති භාර ටීචර් - "මේක තමා මං දැක්ක ජරාම පංතිය"
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    LOL mara pukey angilla gahapu nisada koheda muta karakila ennema bayya toyyo gana.

    Anna laalkanthaya umbalage lapayage janadipathi sihina bonda karanawa. Gihin ewa manage karapan methana puka denne natuwa ponz 🤭 🤭