Onmaxdt/mttef scams

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Mage yaluwek ahu wela
    Town eke degree tiyena gov. Job karanne
    Adu gane magen wat ahala na
    Katawath kiyanne na lajjawata
    Eya 370000
    Eyage ayya 700000
    Eyage yaluwek 370000 me yaluwata salli madi wela ring ekak dila tiyala salli ganna

    app eke dollar pennaddi looba kama wadi wenna ati

    pau itin puluwan taram hamoma danuwayh karanna
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙච්චර හරක් ලංකාවෙ ඉන්නවනෙ 🤣🤣🤣
    Ow ban pau wade godak duken inne
    Sadaranawa upayaou salli kiyala
    ඊළඟ එකටත් දාල ඇති
    Onmax eke dapu ganiyek tamay aye meke dala tiyenne
    එබුසේ ලොක්ක දැන් තමා දන්නේ. අනේ යකෝ රටෙන් බිලියන ගණන් ඇදල. වහාම තන්තුරෙන් අයින් වෙයන්
    Me kiwwe ban hitapu nati minissut ahu wena eka ganane
     
    • Like
    Reactions: Solo Rider

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    ara beechain, 777 magulatath sinhalu danawa bung

    Kela wecha unma aiyth danawa dapu gana recover karaganna kiyala
     

    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Aniwa oyawage lajjawata kiyanne nathi un athi bara gaanak. Ehema un okata mokuth action ekak ganneth naa ithin.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,470
    98,418
    113
    එහා ගමේ ස්කූල් පිනා ජීවිත කාලේම එකතු කරපු ලක්ෂ 20 ක් දාලා ලු ගිය මාසේ 😂😂😂
    ඔහොම එව්ව සෑහෙන්න. ලබන සතිවල සින්හලු වාෂ්ප වෙයිද මන්ද ප්‍රෙශර් එකට
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    විශාල විනාශයක්.

    සමහර අය මේකෙන් පස්සේ කවදාවත් ගොඩ එන්නෙ නෑ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එහා ගමේ ස්කූල් පිනා ජීවිත කාලේම එකතු කරපු ලක්ෂ 20 ක් දාලා ලු ගිය මාසේ 😂😂😂
    පෙන්ෂන් යන්න ලං උනාම මොකුත් නෑ.

    කට්ටිය දැන් ඩුබායි යන්නලු නේ හදන්නේ නැති උන සල්ලි ගන්න.
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    MTFE මාර්කට් කාරයෝ මේක පෙන්නලා මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කළා.

    JJAcH3e.jpeg