Onna අත්හිටුවලා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    :yes::yes: mangala kiyanne andu maru karanna game gahapu dial ekak. uwa prime minister karanna yanawa da? :oo:

    :dull::dull:

    ay rajitha? uth inne okata datha kata mada gena

    රාජිත යූඑන්පී නෙවේ බන්. රාජිතට යූඑන්පිය ඇතුලෙ බලයක් නෑ. ඌ ඔය කට මැත දොඩවන එකෙක් විතරයි. රාජිත ඉන්නෙ එක්සත් ජාතික පෙරමුනේ මිසක්, පක්ශයෙ නෙවේ. රනිල් අගමැති කමෙන් අයින් කරත් දෙන්නෙ පරණ යූඑන්පී කාරයෙක්ට. මම දන්න විදිහට සජිතුත් මෛත්‍රී එක්ක අවුලක් නෑ. කරු ජයසූරිය මහත්තයා එන එකක් නෑ. රවීලා කබීර්ලා මලික්ලා නාගෙනනෙ ඉන්නෙ. ඊට පස්සෙ ඉන්නෙ මංගල.

    ඕක යටින් ගේම ගහන්ඩ නම් දස්ස ඇති ත්‍රීවීල් කාරයොන්ට රු 2000ක් ද කොහෙද දීල ආණ්ඩුව ගැන බොරු ප්‍රචාර කරන්ඩ එකක් වගේ මතකයි,ඕක අනික කියල තිබ්බ FB එකෙන් ෆුක දුන්න එක යහපාලනය ගේන්ඩ ලොකු හේතුවක් උනා කියල..ලෝක හොරුන්ට වැඩ්ඩො කියන්ඩත් පුලුවන් ඉතින් මිනිස්සු අන්දන.

    බල පෙරලි වලින් තොර දේශපාලනයක් නෑනෙ බන්. දේශපාලනයෙ බල පෙරලි වල දැනෙන්න දෙයක් කරන උන්ට වැඩ්ඩො නොකියා මොකක් කියන්නද? උබ ඌත් එක්ක තියෙන තරහවට ඌගෙ මීටරේ අවතක්සේරු කරන්නෙ ඇයි. එහෙම හිතුවම උබට සතුටුද?:lol::lol: උබලා සංවේදිව හිතන නිසා මීටරෙ මොට්ට වෙන එකයි වෙන්නෙ.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,097
    2
    116,357
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බල පෙරලි වලින් තොර දේශපාලනයක් නෑනෙ බන්. දේශපාලනයෙ බල පෙරලි වල දැනෙන්න දෙයක් කරන උන්ට වැඩ්ඩො නොකියා මොකක් කියන්නද? උබ ඌත් එක්ක තියෙන තරහවට ඌගෙ මීටරේ අවතක්සේරු කරන්නෙ ඇයි. එහෙම හිතුවම උබට සතුටුද?:lol::lol: උබලා සංවේදිව හිතන නිසා මීටරෙ මොට්ට වෙන එකයි වෙන්නෙ.

    ඌ බල පෙරලියට මීටරේය කියල නයි ඇරල අගමැති උනා කියල මට මොකද අරිනකොට ලංකාවටම දැනෙනවනෙ..ඊට වඩා අර සක්කිලි කටා රාජිත හොඳයි බලේ පෙරලිල අගමැතිකම් කොරන්ට හිටං :lol: