Oombi HELP.....! ! !

Kasun93 rox

Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Oombi ගහනකොට එක එක tricks තියෙනව නේද මචන්ලා ???
    ඒවා දන්න කවුරු හරි ඉන්නවනම් අපිටත් දැනගන්න එක්ක මෙතන දානවද bnz ????
     
    • Like
    Reactions: sarpaya

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    oyage parter ge motion ekka tama godakma wede karanne.....
    yata cards tika change karana case tiyanawa..
    mattu nowi tiyan gahana step tiyanawa...
    aniwa saramak edan palayan...(very imortant)
    .
    .
    .
    .
    .
    mehema kiyanna be ban...pm karapan....
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    oyage parter ge motion ekka tama godakma wede karanne.....
    yata cards tika change karana case tiyanawa..
    mattu nowi tiyan gahana step tiyanawa...
    aniwa saramak edan palayan...(very imortant)
    .
    .
    .
    .
    .
    mehema kiyanna be ban...pm karapan....

    එල මචන් ....
    thnx වේවා...
    මට පුලුවන්නම් පම් එකක් දපනකෝ මචෝ....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    තු විතරක් .. සූදු කෙලින්න එපා යකෝ.. :growl::lol: ඕක එහෙම එක පාරට ඉගෙන ගන්න අමාරුයි බන්. හොඳ වැඩ කාරයෙක් එක්ක ටික කාලයක් දිගට ප්ලේ කරද්දී අත්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන්. පාට්නර්ගේ මුණ තමයි වැදගත්.. :lol:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    1.ekama sign eke card digatama danna epa...

    eg:-
    Think u have Spades A & K,,,, also Clubs A

    dan api kiyama uba Spades A dala wataya dinuwa kiyala... Elagata one ekek dannawa Spades wala lokuma eka K kiyala,,, Uba hodatama dannawa....
    Habai pandithakamata eka danna epa,,,
    Mokada spades watayak giyane,, K gawa hari spades nathiwenna puluwan.. Ethakota ube K kapenna ida thiyenawa.. Eka ithuru karagaththoth passe welawaka udaw wei,,,Thurumpu nathi unama...

    2.Partner dana cards walin u laga thiyena card therumganna try karanna...

    3.Kapanakota hamawelema laga thiyena loku card eken kapanna... Moada podi ekakin kapuwoth elaga kenna..(Opponent) eta udin kapanna puluwan.. ehema unoth aparade(Habai lokuma 1 kapuwoth sorry thama)(4 weniyata danna set unoth awlak na)

    4.Ah aniwaryama de thama Trumphs ganan karanna... Yana thurumpo mathaka thiyaganna... Puluwannam anik ewath mathaka thiyaganna...

    5.Thurumu kiyana kota hamawelema "A" ta thana denna epa... ape aya karana loku waradak..
    Hithanna mul card 4 awa mehema..
    Playing_card_club_A.svg
    200px-Playing_card_spade_8.svg.png
    200px-Playing_card_spade_10.svg.png
    200px-Playing_card_diamond_7.svg.png

    A ta kohomath wasi ei... ithin Spades ganna eka agata gunai...

    4 jathiyen awothnam loku kenata chance denna wenawa ithin....

    Owa thamai ithin... anith ewa sellam karagena yanakota hodata therei...
     
    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    :D uba salli ottuwatawath gahanawada

    Aiyoooooo සහෝ ඔයාලා ඉතින් මාව වැරදියට තේරුම් අරගෙනනේ .....
    මම මේ අතල් එකට oombi ගහන එකෙක්...
    මම අහල තියෙනවා ඔය game එකේ triicks එහෙම ටිකක් තියෙනව කියල ...
    ඉතින් අහගන්න කියල දන්න කඋරුත් නැති නිසා තමය් ELAKIRI එකේ frnds ලගෙන් වත් අහන්න හිතුවෙ ..

    මොනවා උනත් post එකක් දාලා දුන්නු සහයට ඔන්න මම REP දුන්නා ...
     
    Last edited:

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    තු විතරක් .. සූදු කෙලින්න එපා යකෝ.. :growl::lol: ඕක එහෙම එක පාරට ඉගෙන ගන්න අමාරුයි බන්. හොඳ වැඩ කාරයෙක් එක්ක ටික කාලයක් දිගට ප්ලේ කරද්දී අත්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන්. පාට්නර්ගේ මුණ තමයි වැදගත්.. :lol:

    Thnx සහෝ ......
    REP added....
     
    • Like
    Reactions: Appu Haami

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    1.ekama sign eke card digatama danna epa...

    eg:-
    Think u have Spades A & K,,,, also Clubs A

    dan api kiyama uba Spades A dala wataya dinuwa kiyala... Elagata one ekek dannawa Spades wala lokuma eka K kiyala,,, Uba hodatama dannawa....
    Habai pandithakamata eka danna epa,,,
    Mokada spades watayak giyane,, K gawa hari spades nathiwenna puluwan.. Ethakota ube K kapenna ida thiyenawa.. Eka ithuru karagaththoth passe welawaka udaw wei,,,Thurumpu nathi unama...

    2.Partner dana cards walin u laga thiyena card therumganna try karanna...

    3.Kapanakota hamawelema laga thiyena loku card eken kapanna... Moada podi ekakin kapuwoth elaga kenna..(Opponent) eta udin kapanna puluwan.. ehema unoth aparade(Habai lokuma 1 kapuwoth sorry thama)(4 weniyata danna set unoth awlak na)

    4.Ah aniwaryama de thama Trumphs ganan karanna... Yana thurumpo mathaka thiyaganna... Puluwannam anik ewath mathaka thiyaganna...

    5.Thurumu kiyana kota hamawelema "A" ta thana denna epa... ape aya karana loku waradak..
    Hithanna mul card 4 awa mehema..
    Playing_card_club_A.svg
    200px-Playing_card_spade_8.svg.png
    200px-Playing_card_spade_10.svg.png
    200px-Playing_card_diamond_7.svg.png

    A ta kohomath wasi ei... ithin Spades ganna eka agata gunai...

    4 jathiyen awothnam loku kenata chance denna wenawa ithin....

    Owa thamai ithin... anith ewa sellam karagena yanakota hodata therei...

    Thnx සහෝ ......Thnx a lot .....
    මේ වගේ දෙයක් කියලා ඔබ කරගත්තා වූ කුසල ශකිතියේ බලයෙන් වැඩි වැඩි වැඩියෙන්, ගහන OOMBI අත් වලින් ජයෙන් ජයම අත් වේවා ....
    REP added....
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අපි බෙදනවා නම්, අනිත් කෙනා කැපුවට පස්සේ යටම කොලේ පොඩ්ඩක් බලප්පන්,
    හොද එකක් නම් එහෙම්මම තියපන්,,,,
    පොඩි එකක් නම් ශේප් එකේ එහා එකාට බෙදපන්.....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    RePost බුවා;14070095 said:
    අපි බෙදනවා නම්, අනිත් කෙනා කැපුවට පස්සේ යටම කොලේ පොඩ්ඩක් බලප්පන්,
    හොද එකක් නම් එහෙම්මම තියපන්,,,,
    පොඩි එකක් නම් ශේප් එකේ එහා එකාට බෙදපන්.....

    හොඳ පුරුදු කාරයෙක්ට නම් ගේමක් නැතුව යටින් කොළ අදින්න පුළුවන්. ;) මං අනන්තවත් මාට්ටු වෙලා තියෙනව ඕක කොරන්න ගිහින්... :lol:
     
    Rusiru2008

    Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    oyage parter ge motion ekka tama godakma wede karanne.....
    yata cards tika change karana case tiyanawa..
    mattu nowi tiyan gahana step tiyanawa...
    aniwa saramak edan palayan...(very imortant)
    .
    .
    .
    .
    .
    mehema kiyanna be ban...pm karapan....

    hariyata card play karanawa nan macho hora nokara gahanna ethakota thamai game eke niyama raha dannene
     
    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    RePost බුවා;14070095 said:
    අපි බෙදනවා නම්, අනිත් කෙනා කැපුවට පස්සේ යටම කොලේ පොඩ්ඩක් බලප්පන්,
    හොද එකක් නම් එහෙම්මම තියපන්,,,,
    පොඩි එකක් නම් ශේප් එකේ එහා එකාට බෙදපන්.....

    එල මචෝ....
    THNX වේවා....
    රේප් added ...
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    RePost බුවා;14070078 said:
    හාරත - කන කහනවා
    රුවිත - කහිනවා
    ස්කෝප්ප - හෙම්බිරිස්සාව වගේ උඩට අදිනවා.
    කලාබර - සින්දු කලි කියනවා.......

    :yes: :yes: