oyage parter ge motion ekka tama godakma wede karanne.....
yata cards tika change karana case tiyanawa..
mattu nowi tiyan gahana step tiyanawa...
aniwa saramak edan palayan...(very imortant)
.
.
.
.
.
mehema kiyanna be ban...pm karapan....

ඕක එහෙම එක පාරට ඉගෙන ගන්න අමාරුයි බන්. හොඳ වැඩ කාරයෙක් එක්ක ටික කාලයක් දිගට ප්ලේ කරද්දී අත්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන්. පාට්නර්ගේ මුණ තමයි වැදගත්.. 
uba salli ottuwatawath gahanawada
e wage thma penne![]()

තු විතරක් .. සූදු කෙලින්න එපා යකෝ..ඕක එහෙම එක පාරට ඉගෙන ගන්න අමාරුයි බන්. හොඳ වැඩ කාරයෙක් එක්ක ටික කාලයක් දිගට ප්ලේ කරද්දී අත්දැකීමෙන් ඉගෙනගන්න පුළුවන්. පාට්නර්ගේ මුණ තමයි වැදගත්..
![]()
1.ekama sign eke card digatama danna epa...
eg:-
Think u have Spades A & K,,,, also Clubs A
dan api kiyama uba Spades A dala wataya dinuwa kiyala... Elagata one ekek dannawa Spades wala lokuma eka K kiyala,,, Uba hodatama dannawa....
Habai pandithakamata eka danna epa,,,
Mokada spades watayak giyane,, K gawa hari spades nathiwenna puluwan.. Ethakota ube K kapenna ida thiyenawa.. Eka ithuru karagaththoth passe welawaka udaw wei,,,Thurumpu nathi unama...
2.Partner dana cards walin u laga thiyena card therumganna try karanna...
3.Kapanakota hamawelema laga thiyena loku card eken kapanna... Moada podi ekakin kapuwoth elaga kenna..(Opponent) eta udin kapanna puluwan.. ehema unoth aparade(Habai lokuma 1 kapuwoth sorry thama)(4 weniyata danna set unoth awlak na)
4.Ah aniwaryama de thama Trumphs ganan karanna... Yana thurumpo mathaka thiyaganna... Puluwannam anik ewath mathaka thiyaganna...
5.Thurumu kiyana kota hamawelema "A" ta thana denna epa... ape aya karana loku waradak..
Hithanna mul card 4 awa mehema..
![]()
![]()
![]()
![]()
A ta kohomath wasi ei... ithin Spades ganna eka agata gunai...
4 jathiyen awothnam loku kenata chance denna wenawa ithin....
Owa thamai ithin... anith ewa sellam karagena yanakota hodata therei...
RePost බුවා;14070095 said:අපි බෙදනවා නම්, අනිත් කෙනා කැපුවට පස්සේ යටම කොලේ පොඩ්ඩක් බලප්පන්,
හොද එකක් නම් එහෙම්මම තියපන්,,,,
පොඩි එකක් නම් ශේප් එකේ එහා එකාට බෙදපන්.....
මං අනන්තවත් මාට්ටු වෙලා තියෙනව ඕක කොරන්න ගිහින්... 
oyage parter ge motion ekka tama godakma wede karanne.....
yata cards tika change karana case tiyanawa..
mattu nowi tiyan gahana step tiyanawa...
aniwa saramak edan palayan...(very imortant)
.
.
.
.
.
mehema kiyanna be ban...pm karapan....
RePost බුවා;14070095 said:අපි බෙදනවා නම්, අනිත් කෙනා කැපුවට පස්සේ යටම කොලේ පොඩ්ඩක් බලප්පන්,
හොද එකක් නම් එහෙම්මම තියපන්,,,,
පොඩි එකක් නම් ශේප් එකේ එහා එකාට බෙදපන්.....
RePost බුවා;14070078 said:හාරත - කන කහනවා
රුවිත - කහිනවා
ස්කෝප්ප - හෙම්බිරිස්සාව වගේ උඩට අදිනවා.
කලාබර - සින්දු කලි කියනවා.......
