Open relationship එකක් continue කරපු එකේ ළමයා වෙන කාගෙ වුණා ම මොකද? ළමයා ඔය දේවල් හින්ද දුක් විඳින්න ඕනේ නෑනේ අරගත්ත ප්‍රමෝශන් එකෙන් වැඩක් තියෙද බං මැනේජර්ගෙ ළමය නඩත්තු කරන්න උනහම 😂