open university එකෙ software engineering .

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    මොකක්ද හැබෑවට ඔය බෙන්ච් / පච බංකුව කියන්නේ ?:oo: අපිට සෙට් වෙන්න බැරිද ? මොකක් හරි ෆැකල්ටියකට විතරක් අයිති එකක් ද ? :baffled: විස්තර කරහන්කෝ :angry:

    අනිත් ෆැකල්ටි ගැන නම් දන් නැහැ. එන්ජිනිරින්ග් උන් නම් ඉන්නේ කැන්ටිම තියන රෝ එකේ බ්ලොක් 7 එකෙයි 4 එකෙයි. උබල ගියොත් උබලව බලෙන් බදෝ ගයි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අනිත් ෆැකල්ටි ගැන නම් දන් නැහැ. එන්ජිනිරින්ග් උන් නම් ඉන්නේ කැන්ටිම තියන රෝ එකේ බ්ලොක් 7 එකෙයි 4 එකෙයි. උබල ගියොත් උබලව බලෙන් බදෝ ගයි.

    අහ්හ් දැකල නං තියෙනවා ලැප් එහෙම ගහගෙන දෙපැත්තේ වාඩි වෙලා ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ මුකුළු කර කර , :rofl: ඕක මැද්දෙන් තමා යන්නේ කැන්ටිමට , අපේ ලෙක්චර්ස් තියෙන්නේ බ්ලොක් 7 ඔඩිටෝරියම් එකේ .. :yes: ඒකේ ඉන්නේ ඉන්ජිනියරින්ග් උන් ටික විතරයිද කොහෙද .. :D
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    අහ්හ් දැකල නං තියෙනවා ලැප් එහෙම ගහගෙන දෙපැත්තේ වාඩි වෙලා ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ මුකුළු කර කර , :rofl: ඕක මැද්දෙන් තමා යන්නේ කැන්ටිමට , අපේ ලෙක්චර්ස් තියෙන්නේ බ්ලොක් 7 ඔඩිටෝරියම් එකේ .. :yes: ඒකේ ඉන්නේ ඉන්ජිනියරින්ග් උන් ටික විතරයිද කොහෙද .. :D

    අලයෝ සහ අල නැති කියල දෙගොල්ලෝ බෙදිලා ඉන්නේ. මන් නම් දෙපැත්තේම අයත් එක්ක කතා කරනවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    අලයෝ සහ අල නැති කියල දෙගොල්ලෝ බෙදිලා ඉන්නේ. මන් නම් දෙපැත්තේම අයත් එක්ක කතා කරනවා.

    අඩේ එහෙමද ? අල කරනවා කියන්නේ රැගුත් තියේද ? :D අපිට නං තාම සෙට් උනේ නෑ සමහර විට අපේ ෆැකල්ටිය නැද්ද දන්නේ නෑ :nerd: ඔකේ ඉඳන් ඉන්නේ එකම lvl එකේ අය නේද ?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,783
    6,360
    113
    ගග අද්දර
    අඩේ එහෙමද ? අල කරනවා කියන්නේ රැගුත් තියේද ? :D අපිට නං තාම සෙට් උනේ නෑ සමහර විට අපේ ෆැකල්ටිය නැද්ද දන්නේ නෑ :nerd: ඔකේ ඉඳන් ඉන්නේ එකම lvl එකේ අය නේද ?

    rag තියෙයි. එත් ලොකුවට මුකුත් දෙන් නැහැ බන්. උබලගේ එකේ උන් ගැන නම් දන් නැහැ. ඉස්සර නම් ඔය බ්ලොක් දෙක මරාගන්නවා. දැන් නම් ඒවත් නැහැ. මන් හරියටම ලෙවල් කතාව දන් නැහැ.
    මන් හිතන්නේ ලෙවල් එකට අනුව නෙමෙයි රෙජිස්ටර් උන අවුරුද්ද අනුව උන් ඉන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක
    rag තියෙයි. එත් ලොකුවට මුකුත් දෙන් නැහැ බන්. උබලගේ එකේ උන් ගැන නම් දන් නැහැ. ඉස්සර නම් ඔය බ්ලොක් දෙක මරාගන්නවා. දැන් නම් ඒවත් නැහැ. මන් හරියටම ලෙවල් කතාව දන් නැහැ.
    මන් හිතන්නේ ලෙවල් එකට අනුව නෙමෙයි රෙජිස්ටර් උන අවුරුද්ද අනුව උන් ඉන්නේ.

    අහ්හා .. එල එල .. :D
     
    madu.sh7

    Member
    May 28, 2016
    16
    1
    0
    machan mama OUSL eke bachelor of science Degree ekak karanna kiyala beluwe. OUSL eke piligenima kohomada ? weekend eke karanna puluwan hnda degree mnwada kiynko..